පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
නොවූ තොරතුරු රැසක් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පහතා පවසනවා.
අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළා.
එහිදි මන්ත්‍රීවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.
''ඒ හයසීය දාසයේ කාමර අංකෙ විතරක් අප්‍රේල් දාහතර වෙනිදායි පහළොස් වෙනිදයි නවාතැන් ගෙන හිටියේ කවුද කියන එක වාර්තා වෙන්නේ නැහැ. කවුද ඒ කාමරයේ නවාතැන් ගෙන හිටියේ? ඒ කාමරවල දොරවල් අරින්න, පාවිච්චි කරලා තියෙන්නේ ඉලෙක්ට්‍රොනික් කාඩ් එකක්. අනෙකුත් හැම කාමරයේම ඒ කාමරයේ ගත්ත එක්කෙනාගේ නම සඳහන් වෙලා තිබෙනවා. ඒ කාමරවල පාවිච්චි කරනකොට ඒ දොරවල් අරිනකොට. අප්‍රේල් මාසයේ දහනමවෙනිදා ඒගොල්ලෝ මේ කාමරය අරිනකොටත් ගේ නම ඒ ඉලෙක්ට්‍රොනික් කාඩ් එකේ සඳහන් වෙලා තියෙන බවට වාර්තා වෙලා තිබෙනවා.
නමුත් අප්‍රේල් මාසේ දාහතර වෙනිදා ඉඳන් ඒ කාමරයට සහරාන්ලා දහනම වෙනිදා එනකන් ඒ කාමරයේ හිටපු අය කවුද කියන එක වාර්තා වෙලා නැහැ. ඒක දැන් මේ පරීක්ෂණයට භාජනය කරලා තියෙනවද? දැන් අපි ගිය ආණ්ඩුව කාලේ ඕක අහනකොට එවකට හිටපු මේ පොලිසිය පිළිබඳව ආරක්ෂක ඇමතිතුමා කිව්වා නැහැ එහෙම මුකුත් නැහැයි කියලා එයා උත්තරයක් දුන්නා. එහෙම මුකුත් නැහැයි කියලා කියන්න බැහැ. මොකද උසාවියේ වාර්තාවල් වල කට උත්තර ලබා දීමේදී ෂැංග්‍රිලා ආයතනයේ කළමනාකරුවන් ඔවුන් පිළිඅරගෙන තිබෙනවා සහරාන් මේ කාමරයට එන්න කලින් යම් පිරිසක් මේ කාමරයේ රැඳී සිටියයි කියන එක.
දැන් සහරාන්ගේ කාමරයට කාමර තුන හතරක් ඈතින් කාමරයක් තිබුණා. ඒක තමයි කාමර අංක හයසිය විසි තුන. දැන් ඒ හයසිය විසි තුනේ අය මේ බෝම්බ පිපිරීමත් එක්ක අතුරුදහන් වෙනවා. දෙන්නෙක් අතුරුදහන් වෙලායි කියලා හොයාගන්නවා. ඒ දෙන්නා කවුද? දැන් මේ පරීක්ෂණ මෙහෙයවන කණ්ඩායම් ඒ දෙන්නව අඳුරගෙන තියෙනවද? අපිට ඕනේ ඒ දෙන්නා ලාංකිකයෝද විදේශිකයෝද?''
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි