ලෝක ආර්ථිකය අවිනිශ්චිතයි.. සූදානම් වන්න.. - මහ බැංකුව අනතුරු අඟවයි
ලෝක ආර්ථික පරිසරයේ අවිනිශ්චිත බව සැලකිල්ලට ගෙන ඊට මුහුණ දීම සඳහා ප්රතිපත්තිමය සූදානම ඉහළ නැංවීම අත්යවශ්ය බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
විශේෂයෙන් නව නිදහස් වෙළෙඳ ගිවිසුම් සක්රීයව ක්රියාත්මක කිරීම සහ භාණ්ඩ වෙළෙඳාම වෙනස් වීමේ අවස්ථා ශ්රී ලංකාවට වාසිදායක අයුරින් යොදා ගැනීම සඳහා ප්රතිපත්තිමය සූදානම ඉහළ නැංවිය යුතු බවද මහ බැංකුව කියයි.
ශ්රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා නිකුත් කළ පසුගිය වර්ෂය (2024) සඳහා වන මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ මේ බව සඳහන් වේ. තවදුරටත් එම වාර්තාවේ මෙසේද සඳහන් වේ.
ඇමෙරිකාව විසින් ශ්රී ලංකාවේ අපනයන සඳහා පනවන ඕනෑම අන්යොන්ය තීරු බද්දකින් රටෙහි අපනයන අංශයට විශාල බලපෑමක් ඇති කළ හැකිය.
මීට අමතරව ඇමෙරිකානු රජයේ ප්රතිපත්ති ගැළපීම්වලින් ශ්රී ලංකාවේ අනෙකුත් ප්රධාන වෙළෙඳ හවුල්කරුවන්ට ඇති විය හැකි බලපෑමෙන් ශ්රී ලංකාවේ අපනයන සඳහා අහිතකර බලපෑමක් ඇති විය හැකිය.
- Divaina
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි