
චතුරංග අබේසිංහ කොහොල්ලෑ බබා වගේ - නිර්මාල් රංජිත් දේවසිරි
නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සිය කීර්ති නාමයට හානිකර ඇතැයි පැමිණිල්ලක් කර ඇති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
ඔහුගේ කීර්ති නාමයට හානියක් වූයේ කෙසේදැයි තමන් නොදන්නා නමුත් එසේ වී ඇත්නම් කරන්න දෙයක් නැති බවයි, මහාචාර්ය දේවසිරි පෙන්වා දෙන්නේ.
චතුරංග අබේසිංහ මෙම සිදුවීම නීතිය හමුවට ගෙන යෑමෙන් ඔහුට විරුද්ධ ප්‍රචාරයන් තවත් වැඩි වී හානිය ඉහළ ගොස් ඇති බවත් අවසානයේ නි. ඇමතිවරයා කොහොල්ල බබාගේ තත්ත්වයට පත්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.
කෙසේ වුව ද ධර්මය රකින්නා ධර්මය විසින් රකින්නා සේ ඉහළ ආචාර ධාර්මික ගුණයකින් යුතුව සමාජ මාධ්‍ය පරිහරණය කරන කෙනෙකුට එම ආචාර් ධර්ම නොතකා යම් අයෙකු පහර දේ නම් එසේ පහර දෙන්නාට විශාල හානියක් වන බවත් ඔහුට කිසිදු හානියක් නොවන බවත් නිර්මාල් දේවසිරි අවධාරණය කරයි.
සිය you Tube නාලිකාව ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් මහාචාර්වරයා මේ බව කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
