
පුංචි ඡන්දයේ ප්‍රතික්ෂේප කළ නාම යෝජනා යළි භාර ගැනීමට නොහැකි බව නීතිපති අධිකරණයට දැනුම් දෙයි
උප්පැන්න සහතිකවල සහතික පිටපත් ඉදිරිපත් කිරීම සහ වෙනත් තාක්ෂණික හේතුන් මත ප්‍රතික්ෂේප කරන ලද නාම යෝජනා පත්‍ර යළි භාර ගැනීමට නොහැකි බව තේරීම් භාර නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
මෙම කරුණු මත ප්‍රතික්ෂේප කරන ලද නාමයෝජනා යළි භාර ගැනීමට ඇති හැකියාව පිළිබඳව තේරීම් භාර නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගෙන අද දින අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ නීතිපතිවරයාට නියම කර තිබුණා.
ඒ අනුව අදාළ පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී තේරීම් භාර නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා සඳහන් කළේ අදාළ නාම යෝජනා යළි භාර ගැනීම ගැටලු සහගත බවයි.
ඒ අනුව අදාළ පෙත්සම් විභාගයට ගැනීමට සිදුවන බව පෙන්වා දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙන්නේ නම් එම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය තාවකාලිකව අත් හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් වග උත්තරකරුවන්ගේ ස්ථාවරය අද දහවල් දැනුම් දෙන ලෙසත් නීතිපතිවරයාට දැනුම් දුන්නා.
ඒ අනුව අදාළ පෙත්සම් යළි දහවල් 1.15ට කැඳවීමට නියමිතයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
