2023 – 2024 ඉන්දු – ශ්රී ලංකා ඒකාබද්ධ නිවේදන අනුව ක්රියා කරන්න අපේ සහය ආණ්ඩුවට - රනිල් වික්රමසිංහ
තමන් ඇතුළු කණ්ඩායම ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති වැඩසටහන ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට සහාය ලබාදෙන බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සදහන් කරයි.
තම පාලන සමයේදී ආණ්ඩුව පුනර්ජනනීය බල ශක්තිය පිළිබඳ ඩොලර් මිලියන දෙකක හෝ දෙකහමාරක් වටිනා යෝජනා අනුමත කළ බවත් එම ව්යාපෘති අනුමත කරන අවස්ථාවේදී එක් එක් ව්යාපෘති වෙනුවෙන් කමිටුවලින් මිල නම් කළ බව හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.
ආණ්ඩුව විසින් සිදු කරනු ලබන සෙසු කටයුතු සඳහා සහාය දෙන බවත් පසුගිය 2023 – 2024 වසරවල ඉන්දු – ශ්රී ලංකා ඒකාබද්ධ නිවේදන අනුව ක්රියා කිරීම වඩාත් උචිත බවත් ඉන්දියාව සමග අඛණ්ඩව වැඩ කළ යුතු බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.
අදානි සමාගම සහ හේලීස් සමාගම සම්බන්ධව මුදල් අමාත්යංශයෙන් ව්යාපෘති කොමිටියක් පත් කළ බවත් පසුව එම සමාගම් සමග ගනුදෙනු කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් ව්යාපෘති පිළිබඳ සාකච්ඡා කොට තීරණ ගැනීමේ කමිටුවක් පත් කළ බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්රේනය බලශක්ති ප්රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්රම්ප්