ජනපතිවරුන් 8 දෙනෙකු නොකළ, එහෙත් සූදානම් වූ, පාවාදීම ජනපති අනුර ලවා කරවා ගැනීම
1987 ඉන්දු ලංකා ගිවිසුමට පසුව භූ දේශපාලන තලයේදී ඊට වඩා භයානක ආරක්ෂක (Defence) ගිවිසුමක් ඉන්දියාව සමඟ අත්සන් කිරීම ඉතා භයානක ආරම්භයක් බව ජාතික සංවිධාන කියයි. ඉන්දියානු අගමැති සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති අතර අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම් 5ක් පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන මතය විමසීමේදී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා එසේ සඳහන් කළේය. තවදුරටත් අදහස් දැක්වූ ඔහු සදහන් කලේ එම ගිවිසුම් මගින් ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙකු විසින් නොකළ මහා පාවාදීමක් සිදුවන බවය.
ඔහුට අනුව ආරක්ෂක ගිවිසුමක් මගින් ඍජුව හමුදා ක්‍රීයාකාරීත්වයට මඟ පාදන බැවින් චීනයට එරෙහිව දියත් කෙරෙන ඉන්දු - ඇමෙරිකානු යුද ක්‍රියාන්විතයේදී ශ්‍රී ලංකාව උපාය මාර්ගික මර්මස්ථානයක් ලෙස බරපතළ යුදමය වාතාවරණයකට මුහුණ දීමට සිදුවේ. ඒ් අතර විදුලි පද්ධති ඒකාබද්ධ කිරීම මගින් ඩිජිටල්කරණ ක්‍රියාවලියට අදාල ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවේ දත්ත ස්වෛරීභාවය අනතුරට ලක්වන බවද ඔහු සදහන් කරයි. මෙම තත්වය ඌරාගේ පිටේ තබා ඌරාගේ මස් කැපීමේ උපමාවට සමාන තත්වයක් බව, ඒනම් ඉන්දියානු ව්‍යාප්තවාදී මෙහෙයුමට සහ බෙදුම්වාදී මාර්ග සිතියමට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ පක්ෂයක නායකයෙකු විසින් සිදු කරන මහා පාවාදීමක් ලෙස ඔහු හදුන්වයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..