
කෑගල්ල රෝහලේදී ශල්‍ය වෛද්‍යවරක්ට තඩිබාලා – අද වර්ජනයක්
කෑගල්ල මහරෝහලේ (ශික්ෂණ) ජ්‍යෙෂ්ඨ දන්ත හා මුඛ හනුක ශල්‍ය වෛද්‍යවරයකුට අද පෙරවරුවේ රෝහල් පරිශ්‍රය තුළදී පුද්ගලයකු විසින් අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ.
විශේෂඥ වෛද්‍යවරයා රෝහල් පරිශ්‍රය තුළ ඇවිද යමින් සිටියදී ගැබිනි කාන්තාවකගේ ඇඟේ හැපුණු බව පවසමින් පුද්ගලයකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පැවසේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සමඟ වෛද්‍ය වෘත්තිකයන් විරෝධය පළකර ඇති අතර රෝහල් කාර්ය මණ්ඩලයට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළාදකින අතර, ඊට ප්‍රතිචාර වශයෙන් එම සංගමයේ විධායක කමිටුව කෑගල්ල දිස්ත්‍රික්කය තුළ හෙට (29) දහවල් දක්වා සංකේත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත්කර තිබේ.
වෛද්‍ය වෘත්තිකයන් මුහුණදෙන ආරක්‍ෂාව පිළිබඳ ගැටළු විසඳීම සඳහා රජය කඩිනමින් මැදිහත්විය යුතු බව එම සංගමය අවධාරණය කරයි.
මේ අතර, වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය ද රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ මෙම පියවරට සිය සහාය ලබා දී ඇති අතර, සෞඛ්‍ය සේවකයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
