සිරි දළදා වන්දනාවට වංචනිකව මුදල් ගැරූ පුද්ගලයින්ට නිසි පියවර ගන්නැයි අස්ගිරි පාර්ශවය රජයෙන් ඉල්ලයි
සිරි දළදා වන්දනාව සඳහා වංචනික ලෙස අරමුදල් රැස්කරන පුද්ගලයින්ට එරෙහිව නිසි පියවර ගන්නා ලෙස අස්ගිරි මහා විහාරයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් රජයෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර, සිරි දළදා වන්දනාවට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම පවරා ඇත්තේ රජය, මහනුවර මහනගර සභාව සහ දළදා මාලිගවට බවයි දළදා තේවාව භාර, ඓතිහාසික මහියංගනය රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන් ප්‍රකාශ කළේ.
ඒ අනුව වෙනත් කිසිඳු පාර්ශ්වයකට සිරි දළදා වන්දනාව සම්බන්ධයෙන් කිසිඳු කටයුත්තක් පවරා නොමැති බව ද උන්වහන්සේ පැවසුවා.
ලබන අප්‍රේල් 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත සිරි දළදා වන්දනාව සඳහා අරමුදල් රැස්කිරීමට දායකත්වය ඉල්ලා ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ව්‍යාජ ප්‍රචාර සිදුකරමින් සිටින බවට අනාවරණය වුණා.
එවැනි දැන්වීම් සම්පූර්ණයෙන්ම ව්‍යාජ බවයි ශ්‍රී දළදා මාලිගාව ප්‍රකාශ කළේ.
සමාජ මාධ්‍ය ඔස්සේ එවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර මුදල් රැස්කිරීම සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා ප්‍රගතිශීලි තරුණ ව්‍යාපාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පැමිණිල්ලක් ද ගොනු කළ අතර ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට එම දෙපාර්තමේන්තුවට ඊයේ කැඳවා තිබුණා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර