මාස හතක බරපතළ සහල් හිඟයක් ගැන ජාතික ගොවිජන එකමුතුවෙන් අනතුරු ඇගවීමක්
මුළු රටට ම මාස හතක බරපතළ සහල් හිඟයකට මුහුණදීමට සිදුවන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අනතුරු අඟවයි.
මාස් කන්නයේ වී වගාව අවස්ථා දෙකක දී ගංවතුරට හසුවීමෙන් සිදු වූ විනාශය සහල් හිඟයට බලපාන බව හෙතෙම කියයි.
2024/25 මාස් කන්නයේ දී හෙක්ටයාර් අට ලක්ෂ පනස්දහසක පමණ වී වගා කළ බව කී සභාපතිවරයා ගංවතුරින් බරපතළ හානි සිදු වූ උතුරු නැඟෙනහිර පළාත් ඇතුළු දිවයින පුරා වී වගාවට ඇති වූ හානියෙන් අපේක්ෂිත අස්වැන්න සියයට 20ක් රටට අහිමි වන බව පැවැසීය. අස්වනු නෙළීමට ආසන්න වී වගාවන්ට වල් අලින් ඇතුළු වන සතුන්ගෙන් හානි වන නිසා අස්වැන්න තවදුරටත් පහළ යනු ඇති බව ද පැවැසීය.
ඇති වන සහල් හිඟයට මුහුණදීමට ඉදිරි යල කන්නයේදී හෙක්ටයාර් ලක්ෂ 07 ක වී වගාවට අවධානය යොමු කළ යුතු බව ද අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.
දෛනික සහල් පරිභෝජනය මෙටි්‍රක් ටොන් 6500ක් බවත් වාර්ෂික පරිභෝජනය මෙටි්‍රක් ටොන් විසිතුන් ලක්‍ෂ පනස් හත් දහස් නවසිය පනස්හතක් බව පැවැසූ සභාපතිවරයා වී සංචිත අහිමි වුවහොත් රටම බරපතළ සහල් හිඟයට මුහුණ දෙන බවත් සහල් ආනයනය කිරීමට සිදුවන බවත් සඳහන් කළේය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..