පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් පස්ස ගහලා... දේශපාලන පක්ෂ අමාරුවේ
පළාත් පාලන ආයතන වලට බොහෝ දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයන් ලෙස තරඟ වැදීමට මෙවර බොහෝ පිරිසක් දැඩි මැලිකමක් දක්වා ඇතැයි වාර්තාවේ.
මේ හේතුවෙන් බොහෝ දේශපාලන පක්ෂ වලට සහ ස්වාධීන කණ්ඩායම් වලට අපේක්ෂකයන් තෝරා ගැනීම මෙවර ලොකු අභියෝගයක්වී තිබූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇතැම් දේශපාලන පක්ෂ වලට ඇතැම් පළාත් පාලන ආයතන සඳහා අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කිරීමට පවා නොහැකි වී ඇත්තේ මේ තත්වය හේතුවෙන් බව දැනගන්නට ඇත.
මේ තත්ත්වය යටතේ සමහර අපේක්ෂක ලයිස්තු කඩිමුඩියේ සකස් කිරීමට සිදුවීම නිසා ඇති වූ අඩුපාඩු හේතුවෙන් ඒවා ප්‍රතික්ෂේප කෙරුණු බව දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීහු පෙන්වා දෙති.
පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් සූදානම් කර ගැනීමට මේ මන්දෝත්සාහි තත්ත්වය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ආසන සංවිධායකවරුන්ට මෙවර දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවද වාර්තාවේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඩොලර් මිලියන 808ක් ලේඛණවල නෑ.. මහ බැංකුව කියනවා පොඩි දෙයක්ලු.. - දිනන දකුණ සාමූහිකය
ලෝකයේ ලොකුම ජාවාරම දත්ත ජාවරම බව කී ජනාධිපතිත් මේ ජාවාරමට හවුල් වෙලාද ඉන්නේ? – පුබුදු ජයගොඩ ප්‍රශ්න කරයි
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වුනත් අපට තාම එන්නේ වැඩි මිලට ඕඩර් කළ ඒවා.. ඒ නිසා ඉන්ධන මිල අඩුකරන්න බැහැ - මුදල් නියෝජ්‍ය ඇමති
සුරේෂ් සලේගේ පරිගණක මුරපද CIDයට දීම මිලේනියම් සිටි පාවාදීමටත් වඩා භයානකයි.. රාජ්‍ය බුද්ධි රහස් ඩයස්පෝරාවේ කුලීකරුවන්ට පාවා නොදෙනු! - ජයන්ත සමරවීර
හම්බන්තොට වරාය අසල අක්කර 108ක් සංවර්ධනය කිරීමට විදේශීය ආයෝජකයින් සොයයි..
සූරේෂ් සලේව නිරුවත් කළ බව CIDය පිළිගත්තා.. - සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම සහ නායකයන් අතර ගෞරවයට පාත්‍ර වෙයි..
සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව පැරීසියේදී දැවැන්ත විරෝධතාවයක්..
ධවල මන්දිරයට එල්ල වීමට තිබු ප්‍රහාරයක් ව්‍යර්ථ කෙරේ..
ඩොලරය අතහැර රුපියල්වලින් ගණුදෙනු කරන්න ඉන්දු - ලංකා අවධානය..
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්..
උතුරේ සිංහල ජනාවාස දරුණු අර්බුදයක.. පවුල් 300කට වඩා බෞද්ධහරණයට ලක්වෙලා.. - ආචාර්ය චන්න ජයසුමන හෙළිකරන කතාව
වසවිලාන් හමුදා රෝහලේ ඉදිකිරීම් වහාම නවත්වනු! - වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභා සභාපති යාපනය ආරක්ෂක සේනාංක මූලස්ථානය වෙත ලියයි
සලේ සිටි සිරමැදිරිය නිරීක්ෂණය කරයි.. නිසිපරිදි වාතාශ්‍රය නොලැබීම ඇතුළු අඩුපාඩු රැසක් හෙළිවෙයි..
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ නඩු තීන්දුවත් ජුලි 31 වැනිදා..
ජාතික අභිලාෂයන්ට හානියක් නොවන පරිදි ඉරාන-ඇමරිකානු අවබෝධතා ගිවිසුමකට එළඹුනා - ගරිබාබාඩි