
වසන්තට එරෙහිව වසන්ත... හඩපට එළියට
සහනාධාර ලබන ජනතාවට ආණ්ඩුවෙන් අලුත් අවුරුද්ද සඳහා ලබා දෙන සහන මල්ලක් ගැන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊයේ සහ අද අවස්ථා දෙකකදී පරස්පර අදහස් පළ කළේය.
එය පාර්ලිමේන්තුවේදී ඩීවී චානක මන්ත්‍රීවරයා විසින් ප්‍රශ්න කරනු ලැබුවේ පෙර දින ඔහු විසින් සිදු කරන ලද ප‍්‍රකාශයේ වීඩියෝවක්ද සභාව හමුවේ වාදනය කරමිනි.
අදාළ සහන මල්ලේ සමපෝෂ පැකට් දෙකක් ලබා දෙන බව ඊයේ දිනයේ අමාත්‍යවරයා පැවසුවද අද ඔහු පැවසුවේ සුපෝෂ පැකට් දෙකක් ලබා දෙන බවය.
ඊයේ දින අදාළ ප්‍රකාශය කිරීමෙන් පසුව අමාත්‍යවරයාට දැඩිව විරෝධය සමාජ මාධ්‍යවල එල්ල වූයේ පෞද්ගලික සමාගමකින් සුපෝෂ ලබාගන්නේ රජයේ ත්‍රිපෝෂ නිෂ්පාදනයක් වන සුපෝෂ ලබා නොගැනීම සම්බන්ධයෙනි.
ඊට අමතරව සමපෝෂ නිෂ්පාදන සමාගමේ ඉහළ ප්‍රධානියකු මේ වන විට සතොස ආයතනයේ රාජකාරි කිරීම සම්බන්ධයෙන් ද සමාජ ජාලයන්ගේ ප්‍රශ්න මතුකර තිබින.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
