පුංචි ඡන්දයේ නාම යෝජනා අදින් අවසන්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නාම යෝජනා භාර ගැනීම අද (මාර්තු 20) මධ්‍යහ්න 12:00ට අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 336කට අදාළ නාම යෝජනා භාර ගැනීම තේරීම් භාර නිලධාරි, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී අද අවසන් වන බව එම කොමිසම සඳහන් කරයි.
මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13ක් සඳහා ස්වාධීන කණ්ඩායම් සහ පිළිගත් දේශපාලන පක්ෂ 176ක් ඇප මුදල් තැන්පත් කර තිබෙන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මාධ්‍යට පැවසීය.
එලෙස ඇප මුදල් තැන්පත් කර ඇත්තේ මහ නගර සභා 05ක්, නගර සභා 05ක් සහ ප්‍රාදේශීය සභා 03ක් සඳහා බව ඔහු කීවේය.
එම දිස්ත්‍රික්කයේ ඊයේ (මාර්තු 19) වනවිට නාමයෝජනා පත්‍ර 30ක් ලබා දී තිබූ බව කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
මේ අතර, නාම යෝජනා භාර ගැනීමෙන් පසුව විරෝධතා දැක්වීමට මධ්‍යහ්න 12:00 සිට පස්වරු 01:30 දක්වා හැකියාව පවතින බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..