
2025 වසරේ මේ දක්වා රජය රුපියල් ට්‍රිලියන 2.3ක ණය අරගෙන. මාර්තු මාසයේ දින 14ක් තුළ පමණක් රුපියල් බිලියන 750ක් ණය අරගෙන
මහ බැංකු දත්ත පෙන්වා දෙන ආකාරයට පසුගිය ජනවාරි මාසයේදී පමණක් රජය රුපියල් ට්‍රිලියනයක ණය මුදලක් ලබාගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව රජය භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මගින් මෙලෙස ණය මුදල ලබාගෙන ඇත.
එලෙසම මහ බැංකු දත්ත වලට අනුව පසුගිය පෙබරවාරි මාසයේදීද රජයේ රුපියල් බිලියන 750කට ආසන්න ණය මුදලක් ලබා ගෙන තිබේ. මීට අමතරව මාර්තු මාසයේ මුල් දින 14ක කාලය තුළ පමණක් රජය රුපියල් බිලියන 580කට ආසන්න මුදලක් ණය ලෙස ලබාගෙන තිබේ. ඒ අනුව මහ බැංකු දත්ත වලට අනුව භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මගින් රජය 2025 වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් ට්‍රිලියන 2.3ක ණය ලබාගෙන ඇති බව පැවසේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
