
රනිල් එක්ක එකම වේදිකාවේ ඉද්දි ඔය අප්පිරියාව ආවේ නැත්තේ ඇයි? - විමල් පුනරුද නායකයන්ගෙන් ප්‍රශ්න කරයි..(වීඩියෝ)
අද ආණ්ඩුව කරවන ඊනියා පුනරුද පාලකයන් රනිල් වික්‍රමසිංහ සමග එක්වී එදා සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් දිනවීමට දැඩි උත්සාහයක නිරතවූ බවත්, තමන් එකම වේදිකාවක සිටින්නේ බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයා සමග නොවේදැයි පුනරුද නායකයන්ට එදා නොදැනුනේ ඇයි දැයි ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රශ්න කරයි.
අද ඔවුන්ට රනිල් වික්‍රමසිංහ ගැන ඇතිවී තිබෙන පිළිකුල එදා ඇති නොවුනේ ඇයිදැයි වටහාගත නොහැකි බවත්, මාලිමාවේ නායකයන් නින්දෙන් ඇහැරී ඇත්තේ අල්ජසීරා මාධ්‍යවේදියා මේ පිළිබඳව ප්‍රශ්න කළ පසුවදැයි මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා ප්‍රශ්න කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
