
රනිල් එක්ක එක්වී ඡන්දේ ඉල්ලන කාලේ ජවිපෙට බටලන්ද අමතක වූ හැටි ගැන ශමීන්ද්‍ර හොඳටම කියාදෙයි (වීඩියෝ)
එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වාගෙන ගිය වධකාගාරයක් වන බටලන්දේ මෙහෙයුම් සෘජුවම සිදුකරන ලද බවට බටලන්ද වාර්තාව විසින් චෝදනා කර ඇත්තේ එවකට අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට බව ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවකට එක්වෙමින් ඔහු පවසන්නේ එම කරුණු දැන දැනම 2009 අගදී ජනතා විමුක්ති පෙරමුණ, රනිල් වික්‍රමසිංහ සමග එකතුවී ජෙනරල් සරත් ෆොන්සේකාව ජනාධිපති කරවීමට උත්සාහ දැරූ බවය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන පෙළේ අනෙකුත් නායකයන් අත්අඩංගුවට ගෙන ඝාතනය කළ එක්සත් ජාතික පක්ෂය සමග එක්වී එදා සරත් ෆොන්සේකාව ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කරවීමට උත්සාහ දැරීමේ දී ජනතා විමුක්ති පෙරමුණට කිසිඳු ප්‍රශ්නයක් නොතිබූ බව පෙනෙන්නට තිබූ බවයි ඒ මහතා පවසන්නේ.
සවිස්තරාත්මක වීඩියෝව පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
