ට්‍රම්ප් ෆේල්?
පසුගිය සිකුරාදා ධවල මන්දිරයේදී සෙලෙන්ස්කි සහ ට්‍රම්ප් අතර සිදුවූ ගැටළුව පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ යසස් ධර්මදාස මහතා ලංකා ලීඩ් නිවුස් වෙබ් අඩවිටට ප්‍රකාෂකරේ ඇමරිකන් ජනාධිපතිතුමාට එම සාකච්ඡාවේ අරමුණ වූ ගිවිසුම්ගතවීමට අපොහොසත්වූ බවයි.
බටහිර මාධ්‍ය කුමක් පැවසුවත් මටනම් හිතෙන්නේ ට්‍රම්ප් මෙවර පැරදුන බවයි. එනම් ට්‍රම්ප් සහ ඔහුගේ නියෝජ්‍ය ජනපති පොට වරද්දා ගත්තා. ඉන් සිදු උනේ ඩොලර් බිලියන 65 ක් දී බිලියන 345 ක් දුන්නා කියා බිලියන 500 ක් ලබා ගැනීමට දරපු උත්සාහය මෙවර වැරදීමයි. ඇමරිකාව ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් වෙනත් දෑ කරාවි. එහෙත්, ඒවා මෙම ගිවිසුම් ගතවීම තරම් සුජාත නොවන්න ඉඩ තියෙනව. සෙලෙන්ස්කිට පුද්ගලිකව තව ලැබිය යුතුයි කියා හිතෙන කිසිවක් ඇතැයි කියා සිතිය නොහැකියි. බටහිර අතකොලුවක් උන සෙලෙන්ස්කි, රොඩේශියාව පවුම් 5000 සහ පවුම්1000 හමුදාවකට සිසිල් ජෝන් රොඩ්ස්ට පාවාදුන් ලෝ බෙන්ගුලා වර්ගයේ එකෙක් නොවී, ධවල මන්දිරයෙන් පැන යෑම ඔහුට වඩා යහපත් තත්ත්වයක් නිර්මාණය කරදුන් තීරණයක්. එයින් සෙලෙන්ස්කිගේ ප්‍රතිරූපය යුක්‍රේනය තුළ වර්ධනය උනා. එම සිදුවීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මානුශික මෙහෙයුම නවතා දැමීමට වෑයම් කිරීමට පැමිණි බටහිර විදේශ ඇමති තුන්කට්ටුවට දුන් ආකාරයේ පිළිතුරක්. දැන් සෙලෙන්ස්කි කළ යුත්තේ මැතිවරණය පැවැත්වීමයි. අවශ්‍යනම් ඔහුට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්විය හැකයි. එහිදී ඔහුට ජනතාවගෙන් ඇසීමට ඇත්තේ යුරෝපා සංගමයට හා නේටෝවට ළැදිව කප්පම් ගෙවමින් තවත් යුද වදිනවාද නැතහොත් මධ්‍යස්ථ රටක් ලෙස යුද්ධයෙන් තොරව පැවතීමට කටයුතු කරනවාද යන්නයි.
රුසියාවට ඈඳාගන්නාලද භූමිය පිළිබඳව ඔහුට සිතන්නට සිදුවන්නේ දෙවනුවයි. එසේ නොමැතිව අනෙකුත් නේටෝ සහ යුරෝපානු සංගමයේ රටවල් කියනාකාරයට නැටීමට ගියහොත් සෙලෙන්ස්කිට නැවත වරක් මග හැරෙන්නේ යුද්ධයෙන් තොරව සාමයට තිබුන අවස්ථාවක්. සෙලෙන්ස්කිට ඇමරිකාව ඉදිරියේ දණ ගසනවාට වැඩිය ගෞරවාන්විතව සමුගැනීමට මෙය අවස්ථාවක් විය හැකියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්