ආගමික ක්‍රියාදාමය දේශපාලන ආයුධ බවට පත් කරගන්න එපා! - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
රටේ සාමයට, සෞභාග්‍යයට සහ සුචරිතවාදයට ඉවහල් වන යෝජිත විශේෂ ආගමික ක්‍රියාදාමය දේශපාලන ආයුධ බවට පත් කර නොගෙන පළාත් පාලන මැතිවරණය අවසන් වූ පසු සිදු කිරීම වඩාත් සදාචාර සම්පන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) පැවසීය.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අයවැය විවාදයට එක්වෙමින් හෙතෙම එහිදී මෙසේද කියා සිටියේය.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සමබිමක පැවැත්විය යුතුයි. එහෙත් රාජ්‍ය හස්තය උපයෝගි කරගෙන සංස්කෘතික සහ ආගමික ක්‍රියාදාමයන් මැතිවරණ කාලසටහන ඇතුළට දාලා. එසේ කටයුතු කිරීම සදාචාර සම්පන්නද?
මැතිවරණය පවත්වා දින කිහිපයක් ගිය පසුව ඒ විශේෂිත වූ සංස්කෘතික වශයෙන් වැදගත් මෑත කාලයේ සිදු නොවුණු ඓතිහාසික ක්‍රියාදාමයන් සිදු කිරීම සුදුසුයි නේද? එවැනි ක්‍රියාවලියක් මැතිවරණ කාලසටහනක් ඇතුළට ගෙනත් ක්‍රියාත්මක කිරීම අනිසි ලෙස ආගම දහම මැතිවරණ ක්‍රියාවලියට එක් කර ගැනීමේ වැඩපිළිවෙළක් දෝ කියලා බොහෝ දෙනාගේ සිත් තුළ සැකයක් ඇති වෙනවා. එම ආගමික ක්‍රියාවලිය රටේ සාමයට, සෞභාග්‍යයට, සුචරිතවාදයට ඉවහල් වනවා. ඒ ආගමික ක්‍රියාදාමයන් දේශපාලන ආයුධ බවට පත් කර ගන්න එපා. මැතිවරණ ක්‍රියාවලිය අවසන් වූ වහාම එම ආගමික කටයුත්ත සිදු කිරීම වඩාත් සදාචාරසම්පන්නයි කියා අපි යෝජනා කරනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..