ආරක්ෂක හමුදා වලට යුද අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා ''නවාස් වාර්තාවට" මාලිමා ආණ්ඩුව කොටු කිරීමේ ඩයස්‌පපෝරා මෙහෙයුමක් - ජාතික සංවිධාන වලින් හෙළිදරව්වක්
යහපාලන ආණ්ඩුව විසින් රණවිරුවන් පාවාදීම සඳහා ඇටවූ මානව හිමිකම් උගුලින් ගැලවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ රජය විසින් 40/1 යෝජනාවෙන් ඉවත්වන බවට 2020 පෙබරවාරි 27 දින මානව හිමිකම් කවුන්සිලයේ 45 වැනි සැසියේදී ප්‍රකාශයට පත්කරනු ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකාවට තවදුරටත් 2015 දී එකඟ වූ 30/1 යෝජනාවට 2017 දී එකඟ වූ 30/4 යෝජනාවට බැඳීමක් නැත. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂයන් විසින් 2021 ජනවාරි 21 දින ගැසට් නිවේදනයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු නවාස් මහතාගේ මූලිකත්වයෙන් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර ඉදිරි පියවර පිළිබඳව නිර්දේශ ලබා ගැනීමට තීරණය කරනු ලැබීය.
ජාතික සංවිධාන එකමුතුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාට අනුව නවාස් කොමිසමේ අවසන් වාර්තාව බාර ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට බලයේ සිටීමට නොහැකි වූ බැවින් අවසන් වාර්තාව 2023 පෙබරවාරි 06 දින වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දෙනු ලැබීය. ඔහු සඳහන් කරන්නේ එම වාර්තාව මගින් සත්‍ය සෙවීමේ කොමිසම හෙවත් රණවිරුවන් පාවාදීමේ රීනියා දේශීය යාන්ත්‍රණය පිහිටු විය යුතු බවට නිර්දේශ කර ඇති බවත් දැන් ඩයස්පෝරාවේ ඒජන්තයන් වන ජෙහාන් පෙරේරලා මාලිමා ආණ්ඩුවට බල කරන්නේ නවාස් වාර්තාවට අනුව කටයුතු කළ යුතු බවටය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්