මාලිමාව විපක්ෂයේ සිටියොත් හැමදේටම විරුද්ධයි... බලශක්ති අර්බුදයට විසදුම් දිය හැක්කේත් මාලිමා ආණ්ඩුවටම පමණයි... සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන
ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින ප්‍රධාන ගැටලුව හොරකම, දූෂණය නොව බලශක්ති අර්බුදය බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා ඊයේ පැවති බලශක්ති අමාත්‍යාංශයේ කාරක සභා විවාදයට එක් වෙමින් පැවසීය.වසර 76 ක් තිස්සේ දේශපාලනඥයන් පවසන්නේ රට දියුණු කීරීමට බාධාවක්ව පවතින්නේ හොරකම සහ දූෂණය ලෙස බව යැයි ද, නමුත් එය රට දියුණු කීරීමට පවතින ගැටලු අතර එකක් පමණක් යැයිද, රටේ බලශක්ති අර්බුදය විසදිය හැක්කේ වත්මන් රජයට පමණක් බවත් ඔබ විපක්ෂයේ සිටියහොත් බලශක්ති අර්බුදය විසඳීමට ගන්නා ව්‍යාපෘති වලට විරුද්ධව නැගී සිටින බවත් පැවසීය.
ඊට හොඳම උදාහරණය උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව කටයුතු කළ ලැජ්ජා සහගත ක්‍රියාව බවද සඳහන් කළේය.අපි බලශක්තිය ඉන්දියාවට විකිණීමට කටයුතු කළ යුතු බවත් ඒ සදහා ඉන්දියාව සමග සමීපව කටයුතු කළ යුතු බවද කීවේය.එසේ නොමැතිව ආයෝජකයින් ඉවත්ව යන විට අපට තව ඕනෑ තරම් ආයෝජකයින් සිටින බවට ප්‍රකාශ කිරීම නොවන බවද මන්ත්‍රීවරයා කීවේය. බලශක්ති අමාත්‍යවරයා රට පුරා විදුලිය විසන්ධි වීමට හේතුව වඳුරෙක් යැයි වගකීම් විරහිත ප්‍රකාශයක් කළ බවත් එය ඇතැම් රටවල් හාස්‍යයට ලක් කළ බවත් පැවසීය.මෙවැනි තත්ත්වයක් මත ආයෝජකයින් රටට එයි දැයි සිතා බලන ලෙසත් කීවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..