
පාසැල් දරුවන් තුල සංස්කෘතික හර පද්ධතිය හා බුදුදහම අභියෝගයට ලක් කිරිමේ සූක්ෂම මෙහෙයුමක්... ජාතික කාන්තා එකමුතුවෙන් හෙළිදරව්වක් (වීඩියෝ)
අන්‍යාගමික අන්තවාදී නිරාගමික කල්ලි කණ්ඩායම් යොදාගනිමින් පාසැල් දරුවන් තුල තමන්ට අනන්‍ය සංස්කෘතික හර පද්ධතිය හා බුදුදහම අභියෝගයට ලක් කිරිමේ සූක්ෂම මෙහෙයුමක් අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරින් ගේ අනුදැනුම මත සිදුවන බව ජාතික කාන්තා එකමුතුවේ සභාපති හෂිනි සිල්වා පවසයි.
අද (01) මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය මෙම හෙළිදරව් කිරීම සිදුකළේය.
එහිදී ඇය වැඩිදුරටත් මෙසේද පැවසීය.
‘‘පාසැල් පද්ධතිය තුලට අන්‍යාගමික මූලධර්මවාදී නිරාගමික කොටස්කාරයෙක් වන චාල්ස් තෝමස් නැමැත්තා සම්බන්ධ කර ගනිමින් " දරුවන්ට රටක් - රටට හෙටක් " නමින් වැඩසටහන් මාලාවක් සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවත් එහි අරමුණ සූක්ෂමව අපේ පාසැල් දරුවන් තුල බුදුදහම සහ අපගේ සංස්කෘතිය පිලිබදව ඇති ගෞරවය හා විශ්වාසයන් පලුදු කිරීම බව මෙවැනි ආකරයේ දේශණ තුලින් ගම්‍යමාන වන බවත්ඒ හරහා ඔහුගේ ආගම ඉහළින් ඔසවා තැබීමද සිදුවන බවත් ඇය පවසයි.
එසේම ඉදිරියේදි මෙම දේශණ මාලාව නැවැත්වීමට ද අප කටයුතු කරනු ලබන අතර චාල්ස් තෝමස් නැමැත්තා හමුවී මේ පිලිබදව ප්‍රශ්න කිරිමටද සූදානම් බවද ඇය පැවසීය.
සම්පූර්ණ වීඩියෝව පහතින්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
