රුසියානුවනි! වැලිගම ප්‍රදේශයේ පවත්වාගෙන යන යුක්රේන නාසිවාදියාගේ ආපන ශාලාවට යාමෙන් වලකින්න!- රුසියානු තානාපති කාර්යාලය නිවේදනයකින් කියා සිටියි
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ රැඳී සිටින සියළුම රුසියානු ජාතිකයන් අංක 15 මාතර පාර, වැලිගම ලිපිනයේ පිහිටි පසිජොව් අවන්හල(https://maps.app.goo.gl/EVbaFe6Ec5F2t91R7?g_st=ic) වෙත යාමෙන් වලකින ලෙස ඉල්ලා සිටියි. එම ආයතනය දෙවන ලෝක යුද සමයේ යුක්රේනයේ විසූ නාසිවාදී නායකයෙකු වූ බන්ඩේරා ගේ මතවාදයන් දැඩි ලෙස කරපින්නා ගත් දිමිත්‍රි සැපෝරොෂෙට්ස් නැමැත්තාට අයත් ස්ථානයක් බවද එම නිවේදනයෙන් පවසයි. එලෙසම එම අවන්හල රුසියානු විරෝධී මතවාදයන් ප්‍රචාරය කරමින් යුක්රේන හමුදාවන් වෙත අරමුදල් රැස් කිරීමද සිදු කරන බව එම නිවේදනයෙන් පවසයි. සම්පූර්ණ නිවේදනය පහතින්..
Our latest announcement, just for your information
Dear Russian citizens, staying in Sri Lanka!
For your safety, we strongly recommend that you refrain from visiting the coworking space "Pasijou" located in Weligama (https://maps.app.goo.gl/EVbaFe6Ec5F2t91R7?g_st=ic).
This seedy establishment, owned by the Bandera nationalist Dmitry Zaporozhets, incites anti-Russian sentiments in every possible way, including collecting funds to support the armed forces of Ukraine.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර