‘ස්කයිප්’ වලින් නඩු අහලා ඉවරයි
ඇමරිකානු බහුජාතික තාක්‍ෂණ සමාගමක් වන මයික්‍රොසොෆ්ට් සිය වීඩියෝ සම්මන්ත්‍රණ වේදිකාව වන ‘ස්කයිප්’ වසාදැමීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා අනුව එම මෙම සේවාව මැයි මාසයේ සිට ලබාගත නොහැකි බව පැවසේ.
මෙය සබැඳි සන්නිවේදනයේ විප්ලවීය වෙනසක් ඇති කළ වේදිකාවක යුගයක අවසානය සනිටුහන් කිරීමක් බව ද විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව Microsoft සමාගමේ නව තීරණය ස්කයිප් හි වසර 22 ක ගමනට තිත තබනු ඇත.
එය ප්‍රථම වරට 2003 දී දියත් කරන ලද අතර 2011 දී මයික්‍රොසොෆ්ට් විසින් මිලදී ගන්නා ලදී.
කාලයාගේ ඇවෑමෙන් මයික්‍රොසොෆ්ට් විසින් Windows Live Messenger අත්හිටුවීම ඇතුළු විශේෂාංග කිහිපයක් ක්‍රමයෙන් ඉවත්කරන ලදී.
2015 දී මයික්‍රොසොෆ්ට් ස්කයිප්, වින්ඩෝස් 10 වෙත ඒකාබද්ධ කිරීමට උත්සාහ කර තිබිණි.
කෙසේවෙතත්, එම උත්සාහය පැවතියේ මාස නවයක් පමණි.
අනතුරුව මයික්‍රොසොෆ්ට් 2017 දී Microsoft Teams මෘදුකාංගය දියත්කරන විට ස්කයිප් අභ්‍යන්තර තරඟයකට ද මුහුණ දී තිබිණි.
අභ්‍යන්තර සන්නිවේදනය සඳහා සමාගම් විසින් බහුලව භාවිතා කරන Slack වැනි වේදිකා වලට තරඟ කිරීමට Microsoft Teams නිර්මාණය කරන ලදී.
මෙම සියලු අසාර්ථකවීම් හමුවේ වසර ගණනාවක් තිස්සේ, ස්කයිප් වසා දමන්නේ කවදාද යන්න පිළිබඳව දිගින් දිගටම කතාබහට ලක්ව තිබේ.
ශ්‍රී ලංකාවේද නඩු කටයුතුවලදී නඩුවේ දුරස්ථ පාර්ශව සම්බන්ධ කරගැනීම ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික කටයුතු රැසකට ස්කයිප් තාක්ෂනය භාවිත කරනු ලබයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..