ඉන්දීය රුපියල් සහ ශ්‍රී ලංකා රුපියල් භාවිතය ඉහළ නැංවීමට විද්වත් සාකච්ඡාවක්
ඉන්දීය රුපියල් – ශ්‍රී ලංකා රුපියල් වෙළෙඳ පියවීම් ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම යන මැයෙන් වූ විද්වත් සාකච්ඡාවක් ඉකුත් 25 දා කොළඹ දී සංවිධානය කර තිබිණ.
ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා සහ ඉන්දීය බැංකු මෙන්ම විවිධ වෙළෙඳ මණ්ඩල, මාධ්‍ය සහ විද්වත් සංවිධාන වැනි ආයතන නියෝජනය කරමින් ප්‍රධාන පාර්ශ්වකරුවන් රැසක් මේ සඳහා සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාද මෙම අවස්ථාවට එක් වූහ.
ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පිළිගැනීමේ කතාව සිදු කරමින් අදහස් දැක්වූ අතර ඉන් අනතුරුව ඉන්දීය සංචිත බැංකුවේ ප්‍රධාන සාමාන්‍යාධිකාරී ආදිත්‍ය ගයිහා මහතා විසින් ඉන්දීය රුපියල ජාත්‍යන්තරකරණය සහ ඉන්දීය රුපියල් – ශ්‍රී ලංකා වෙළෙඳ පියවීම් පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. එතුමා අන්තර් දේශසීමා ගනුදෙනුවලදී ඉන්දීය රුපියල් සහ ශ්‍රී ලංකා රුපියල් භාවිතා කිරීම ඉහළ නැංවීම අරමුණු කරගෙන ඉන්දීය සංචිත බැංකුව විසින් මෑතක දී විදේශ විනිමය කළමනාකරණ පනතට සිදු කරන ලද සංශෝධන සම්බන්ධයෙන් ද විස්තර කළේය.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ඉන්දීය රුපියල් – ශ්‍රී ලංකා රුපියල් වෙළෙඳ පියවීම් රාමුව සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කළේය. මෙම යාන්ත්‍රණයේ වැදගත්කම අවධාරණය කළ එතුමා යාන්ත්‍රණය සංවිධිතකරණයෙහිලා දෙරටෙහිම ප්‍රතිපත්ති සම්පාදකයන් සහ මහ බැංකුව සමඟ නියැළෙන ලෙස බැංකු දිරිමත් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර