
යුද අපරාධ චෝදනා පිළිබඳව රනිල් වික්‍රමසිංහ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ඇමති විජිත හේරත් ජාත්‍යන්තරයට පොරොන්දු වෙයි
පසුගිය 24 වැනිදා ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිය අමතමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සදහන් කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ දිගටම එකඟතාවය පවත්වා ගැනීමට (Engagement) මෙන්ම මානව හිමිකම් සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයන බවට පොරොන්දුවක් ලබාදී ඇත.
එතුමාගේ කතාවේ අන්තර්ගතය තුළ එක්සත් රාජ්‍යයක් එනම් ෆෙඩරල් රාජ්‍යයක් (Unified state) එනම් ෆෙඩරල් රාජ්‍යයක් හෙවත් රාජ්‍යයන් කිහිපයක් එක්සත්කර ගොඩනගනු ලබන රාජ්‍යයක් සඳහා පෙනී සිටින බව සදහන් වේ. ඒ් අනුව මාළිමා ආණ්ඩුව තවදුරටත් ඒකීය රටක් (Unitary) වෙනුවෙන් පෙනී සිටින්නේ නැති බවට ජාත්‍යන්තර ප්‍රජාවට සහතිකයක් ලබාදී ඇත.
ඊට අමතරව අතුරුදහන් වූවන්ගේ කාර්යාලය ශක්තිමත් කර ක්‍රියාත්මක කිරීමට, එනම් ආරක්ෂක හමුදා නිලධාරීන්ට එරෙහිව එල්ලවන චෝදනා විභාග කිරීමට එතුමා එකඟවේ. තවද සත්‍ය සෙවීමේ කොමිසම නීතිගත කිරීම සදහා පිහිටවූ ONUR කාර්යාලය ශක්තිමත් කරමින් යුද අපරාධ චෝදනා විභාග කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට එකඟවේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
