පළාත් පාලන ඡන්දයට තැන්පත් කළ ඇප මුදල් නැවත මුදා හරිනවා
නාම යොජනා අහෝසි කළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැන්පත් කර තිබෙන ඇප මුදල් නැවත මුදා හැරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක පැවසීය.
මිට අදාළ විස්තරයක් අද දිනයේදී මාධ්‍යයට මුදහැරිමට කටයුතු කරන බවත් ඇප මුදල් නැවත ලබා දීමට අදාළ කටයුතු සිදුකරමින් තිබෙන බවත් සඳහන් කළේය.
අයවැයට අදාළ කටයුතු පර්ලිමේන්තු කාලය තුළදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කටයුතු සිදු කළ නොහැකි බවට විපක්ෂයේ කණ්ඩායම් මැතිවරණ කොමිසමට ලිපියක් භාරදුන් බවද ඔහු පැවසීය.
මේ නිසා ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශ කරන විට ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටි බවත් ඡන්ද විමසීම් දිනය පිළිබඳව තීරණයක් ගන්නා විට ඒ ගැන සාකච්ඡා කරන බවත් හෙතෙම සඳහන් කළේය.
නාම යෝජනා කැඳවා තිබෙන පළාත්පාලන ආයතන ඡන්ද විමසීම අවලංගු වී තිබෙන නිසා එම ඡන්ද විමසීම වෙනුවෙන් ලබා ගත් ඇප මුදල් නැවත ලබා දිය යුතුව තිබෙන බවද සභාපතිවරයා පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..