රනිල්, මෛත්‍රී නැවතත් පොදු දේශපාලන සාකච්ඡාවක
රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරි මාවත පිළිබඳව හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂයේ අනෙකුත් පක්ෂ නායකයින් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, හිටපු අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, ෂෙහාන් සේමසිංහ, නිමල් ලාන්සා, නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රේම්නාත් සී දොලවත්ත සහ සාගල රත්නායක යන අය එසේ හමුවී ඇති සෙසු පිරිසයි.
මෙය එසේ හමුවූ දෙවන රැස්වීම බවත්, වත්මන් රජය විසින් හිටපු මන්ත්‍රීවරුන්ට සිදුවන අසාධාරණය පිළිබඳව නායකයින් සාකච්ඡා කළ බවත්, එසේ නොමැති නම්, කිසිදු දේශපාලන සන්ධානයක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු නොවූ බවත් සහභාගී වූ දේශපාලන නායකයෙක් පවසා ඇත.
“ මේ එහි දෙවන රැස්වීමයි. පළමුවැන්න ජනවාරි 30 වන දින පැවැත්වුණා. මෛත්‍රීපා සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් පසුව ඔවුන් අතර මතභේදයක් ඇති උනත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලෙස යහපාලන රජයට නායකත්වය දුන්නා.”.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..