ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති මගින් ප්‍රකාශ කර ඇති පරිදි කටයුතු කරන ලෙස LGBTIQ අයිතිවාසිකම් සඳහා ක්‍රියාකාරී කණ්ඩායම් ආණ්ඩුවෙන් ඉල්ලයි
LGBTIQ ප්‍රජාවගේ සුභසාධනය වැඩිදියුණු කිරීම සඳහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති මගින් ප්‍රකාශ කර ඇති පරිදි මෙරට වැඩිහිටි කාන්තාවන් අතර සමලිංගික සබඳතා සාපරාධී වරදක් නොකිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස LGBTIQ අයිතිවාසිකම් සඳහා බලපෑම් කරන සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
2022 දී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ කාන්තාවන්ට එරෙහිව වෙනස්කොට සැළකීම තුරන් කිරීම පිළිබඳ කමිටුව ප්‍රකාශ කර ඇත්තේ, වැඩිහිටි ශ්‍රී ලාංකික කාන්තාවන් අතර සමලිංගික සබඳතා අපරාධකරණය කිරීම එම කමිටුවේ ගිවිසුම උල්ලංඝනය කිරීමක් බවයි.
එබැවින් ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
ප්‍රකාශයක් නිකුත් කරමින් LGBTIQ ප්‍රජාව සඳහා වන එම කණ්ඩායම පවසා ඇත්තේ, හියුමන් ඩිග්නිටි ට්‍රස්ට් හි සහාය ඇතිව Equal Ground හි විධායක අධ්‍යක්ෂිකා ෆ්ලැමර් කල්දේරා විසින් ඉදිරිපත් කරන ලද මුල් නඩුව, සමලිංගික සහ ද්විලිංගික කාන්තාවන් සාපරාධ කිරීම එක්සත් ජාතීන්ගේ සම්මුතිය උල්ලංඝනය කරන බවට ප්‍රධාන නීතිමය පූර්වාදර්ශයක් තැබූ බවයි.
කෙසේවෙතත්, මේ වන විට අවශ්‍ය සංශෝධන සිදුවී හෝ ෆ්ලැමර් කල්දේරාට වන්දි ලබා දී නොමැත.
ආණ්ඩුව වෙනස්වුවද සහ නව ආණ්ඩුව ඔවුන්ගේ ප්රතිපත්තිවල LGBTIQ ප්‍රජාවගේ සුබසාධනය වැඩිදියුණු කිරීමේ ඔවුන්ගේ අභිප්‍රාය ප්‍රකාශ කර ඇතත්, ප්‍රතිසංස්කරණ තවමත් දැකිය නොහැකි බව ඔවුහු පෙන්වාදෙති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..