එලෝන් මස්ක් ලංකාවේ ව්‍යාපෘති 2ක් අත්හිටුවයි
ලොව ධනවත්ම පුද්ගලයා ලෙස නම් කර ඇති අමෙරිකානු ව්‍යාපාරික එලෝන් මස්ක්ද ප්‍රධාන චරිතයක් රඟදක්වනු ලබන අමෙරිකාවේ නව පාලනය යටතේ ක්‍රියාත්මක වන කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව (DOGE) ශ්‍රී ලංකාවේ දේශගුණයට අනුවර්තනය වීමේ ව්‍යාපෘතියක් ඇතුළුව අනවශ්‍ය වියදම් යැයි චෝදනා එල්ල කර තිබූ ව්‍යාපෘති ගණනාවක් අවසන් කර ඇතැයි වාර්තා වේ.
‘X’ හි පළ කර ඇති සටහනක දෙපාර්තමේන්තුව විසින් අවලංගු කරන ලද ව්‍යාපෘති 199න් අදාළ ව්‍යාපෘති දෙකක නම් ඇතුළත් වේ.
”ඩොලර් මිලියන 250ක මුදලක් ඉතිරි කරන නාස්තිකාර කොන්ත්‍රාත්තු 199ක් අවසන් කිරීමට පසුගිය දින දෙක තුළ නියෝජිතායතන 35ක් හරහා විශිෂ්ට සම්බන්ධීකරණයක් සිදුකර ඇත.” යනුවෙන් එම පණිවිඩයේ දැක්වේ.
අවසන් කළ එම කොන්ත්‍රාත්තු වන්නේ ;
ආසියා පැසිෆික්-ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස අවම කිරීමේ අනුවර්තනය සහ ඔරොත්තුදීමේ සම්බන්ධීකාරක සේවා
අන්තර් සංස්කෘතික සන්නිවේදන විවිධත්ව සංවාද කවය වෙනස්කම් හරහා සන්නිවේදනය කිරීම සඳහා වැඩමුළුව
”Climate alarmism” යනු ඔහුගේ දෙපාර්තමේන්තුව හරහා වියදම් කපාහැරීම වෙනුවෙන් සටන් කිරීමට මස්ක් බලාපොරොත්තු වන ක්ෂේත්‍රවලින් එකකි.
ඔහු පවසන්නේ, එවැනි ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයතනවල සිදුකෙරෙන නාස්තිකාර වියදම් කපාහරින බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..