බලවත් ආණ්ඩුකාරයින් සහ මහා සමාගම් විපක්ෂයේ කටවල් වසයි... සීනි බදු පොල්තෙල් බදු වංචා මෙන්ම බහාලුම් මගඩියද හමස් පෙට්ටියට
පසුගිය ගෝඨාභය ආණ්ඩුව මෙන්ම වර්තමාන මාලිමා ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා මහන්සි වූ නම සඳහන් කිරීමට අකමැති නීතිඥ මහතෙකු සඳහන් කරන්නේ ගෝඨාභය කාලයේදී සීනි හා පොල්තෙල් ආනයන බදු වංචාවලින් රුපියල් බිලියන 37ක් රටට අහිමි කළ ජාවාරම්කාර ආනයන සමාගම් විසින් එදා විපක්ෂයේ කට වැසූ ආකාරයට මෙදා ද එවැනිම ආකාරයට බහාලුම් මගඩිය පිළිබඳව විපක්ෂයේ කට වසා ඇති බවය.
ඔහුට අනුව බහාලුම් මගඩිය බොහෝ විට බැඳුම්කර මඟඩියටත් වඩා බරපතල ජාතික අපරාධයක් විය හැකි වුවද එය පිටුපස සිටින බලවත් ආණ්ඩුකාරයකු සහ ඔහුට සම්බන්ධ ආයතන සමාගම්වල බලපෑම නිසා විපක්ෂයට කට වසාගෙන සිටීමට සිදුවී ඇති බවයි. ඒ නිසා ව්‍යාජ පක්ෂපාති නිලධාරී කමිටුවක් පත් කර බැඳුම්කර වංචාවේ දී කළ ආකාරයටම බහාලුම් වංචාවද යට ගැසීමට ආණ්ඩුව හැකිවී ඇති බවට ඔහු චෝදනා කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ පරිගණක මුරපද CIDයට දීම මිලේනියම් සිටි පාවාදීමටත් වඩා භයානකයි.. රාජ්‍ය බුද්ධි රහස් ඩයස්පෝරාවේ කුලීකරුවන්ට පාවා නොදෙනු! - ජයන්ත සමරවීර
හම්බන්තොට වරාය අසල අක්කර 108ක් සංවර්ධනය කිරීමට විදේශීය ආයෝජකයින් සොයයි..
සූරේෂ් සලේව නිරුවත් කළ බව CIDය පිළිගත්තා.. - සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම සහ නායකයන් අතර ගෞරවයට පාත්‍ර වෙයි..
සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව පැරීසියේදී දැවැන්ත විරෝධතාවයක්..
ධවල මන්දිරයට එල්ල වීමට තිබු ප්‍රහාරයක් ව්‍යර්ථ කෙරේ..
ඩොලරය අතහැර රුපියල්වලින් ගණුදෙනු කරන්න ඉන්දු - ලංකා අවධානය..
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්..
උතුරේ සිංහල ජනාවාස දරුණු අර්බුදයක.. පවුල් 300කට වඩා බෞද්ධහරණයට ලක්වෙලා.. - ආචාර්ය චන්න ජයසුමන හෙළිකරන කතාව
වසවිලාන් හමුදා රෝහලේ ඉදිකිරීම් වහාම නවත්වනු! - වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභා සභාපති යාපනය ආරක්ෂක සේනාංක මූලස්ථානය වෙත ලියයි
සලේ සිටි සිරමැදිරිය නිරීක්ෂණය කරයි.. නිසිපරිදි වාතාශ්‍රය නොලැබීම ඇතුළු අඩුපාඩු රැසක් හෙළිවෙයි..
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ නඩු තීන්දුවත් ජුලි 31 වැනිදා..
ජාතික අභිලාෂයන්ට හානියක් නොවන පරිදි ඉරාන-ඇමරිකානු අවබෝධතා ගිවිසුමකට එළඹුනා - ගරිබාබාඩි
ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති බවට ආණ්ඩුව කරන ප්‍රකාශ බොරු.. - රටේ ජීවන බර ඉහළ යාම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්
රාජ්‍ය බුද්ධි සේවය මගේ ඔත්තුව යට ගැහුවා.. මේක තනිකරම කුමන්ත්‍රණයක්.. මට අද ආරක්ෂාවක් නැහැ.. - පාස්කු ප්‍රහාරයේ දෙවන රැල්ල වැළැක්වූ තොරතුරුකරුවා හෙළිකරන කතාව
අමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එළඹෙයි.. සිකුරාදා ස්විට්සර්ලන්තයේදී අත්සන් කිරීමට සූදානම්..