රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමය බොරු චෝදනා එල්ල කරලා පාරම්පරික වෛද්‍යවරුන්ගේ චරිතය කෙලෙසනවා - ලංකා සේනාධීර (වීඩියෝ)
ශ්‍රී ලංකා ස්වදේශීය වෛද්‍යය සභාව ඊයේ (11) දිනයේදී සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවුණා. ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේදී
මෙහිදී පාරම්පරික වෛද්‍යවරුන්ට පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව පරම්පරික වෛද්‍යවරුන් ප්‍රකාශ කළා
එහිදී අමාත්‍යවරයාගෙන් සාධනීය ප්‍රතිචාර ලැබුණු බවත් ඉදිරියේදී පරම්පරික වෛද්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටින බවත් ප්‍රකාශ කර තිබෙනවා .
''රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෝ වෙනත් වෛද්‍ය සංගම්වලින් ලියා පදිංචියක් නොමැතිව ප්‍රතිකාර කරන අපේ පාරම්පරික වෛද්‍යවරුන්ව හොර වෙද්දු ලෙස මාධ්‍ය ප්‍රකාශන නිකුත් කරලා. ඒක අපේ පාරම්පරික වෙදකමට කළ ලොකු අපකීර්තියක්. බෞද්ධ වෙදකමට නීති පනවන්න බෑ. රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමය පාරම්පරික වෛද්‍යවරුන්ගේ චරිතය කෙලෙසනවා බොරු චෝදනා එල්ල කරලා
ඇමතිතුමා ඉක්මනින්ම විසඳුමක් දෙනවා කියලා පොරොන්දු වුණා ලංකා සේනාධීර ලංකා ස්වදේශ වෛද්‍ය සභාව වෛද්‍යවරුන්‌ගේ නීති සහ විනය අංශ ප්‍රධානි මාධ්‍යයට අදහස් පළ කරමින් ප්‍රකාශ කළා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ පරිගණක මුරපද CIDයට දීම මිලේනියම් සිටි පාවාදීමටත් වඩා භයානකයි.. රාජ්‍ය බුද්ධි රහස් ඩයස්පෝරාවේ කුලීකරුවන්ට පාවා නොදෙනු! - ජයන්ත සමරවීර
හම්බන්තොට වරාය අසල අක්කර 108ක් සංවර්ධනය කිරීමට විදේශීය ආයෝජකයින් සොයයි..
සූරේෂ් සලේව නිරුවත් කළ බව CIDය පිළිගත්තා.. - සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම සහ නායකයන් අතර ගෞරවයට පාත්‍ර වෙයි..
සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව පැරීසියේදී දැවැන්ත විරෝධතාවයක්..
ධවල මන්දිරයට එල්ල වීමට තිබු ප්‍රහාරයක් ව්‍යර්ථ කෙරේ..
ඩොලරය අතහැර රුපියල්වලින් ගණුදෙනු කරන්න ඉන්දු - ලංකා අවධානය..
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්..
උතුරේ සිංහල ජනාවාස දරුණු අර්බුදයක.. පවුල් 300කට වඩා බෞද්ධහරණයට ලක්වෙලා.. - ආචාර්ය චන්න ජයසුමන හෙළිකරන කතාව
වසවිලාන් හමුදා රෝහලේ ඉදිකිරීම් වහාම නවත්වනු! - වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභා සභාපති යාපනය ආරක්ෂක සේනාංක මූලස්ථානය වෙත ලියයි
සලේ සිටි සිරමැදිරිය නිරීක්ෂණය කරයි.. නිසිපරිදි වාතාශ්‍රය නොලැබීම ඇතුළු අඩුපාඩු රැසක් හෙළිවෙයි..
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ නඩු තීන්දුවත් ජුලි 31 වැනිදා..
ජාතික අභිලාෂයන්ට හානියක් නොවන පරිදි ඉරාන-ඇමරිකානු අවබෝධතා ගිවිසුමකට එළඹුනා - ගරිබාබාඩි
ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති බවට ආණ්ඩුව කරන ප්‍රකාශ බොරු.. - රටේ ජීවන බර ඉහළ යාම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්
රාජ්‍ය බුද්ධි සේවය මගේ ඔත්තුව යට ගැහුවා.. මේක තනිකරම කුමන්ත්‍රණයක්.. මට අද ආරක්ෂාවක් නැහැ.. - පාස්කු ප්‍රහාරයේ දෙවන රැල්ල වැළැක්වූ තොරතුරුකරුවා හෙළිකරන කතාව
අමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එළඹෙයි.. සිකුරාදා ස්විට්සර්ලන්තයේදී අත්සන් කිරීමට සූදානම්..