ශ්‍රී ලංකාවේ USAID සංවිධානයේ මැදිහත්වීම සහ ජූලි චන්ගේ මෙරට මෙහෙයුම් ගැන සුවිශේෂී අනාවරණය මෙන්න...
USAID, ඇමරිකානු තානාපති කාර්යාලය, ඇමරිකානු නියෝජිත ජූලි චුන්ග්, IREX සහ MEND වැඩසටහන් මගින් ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ට “ද්විමය-ලිංගික භාෂාව” වළක්වා ගන්නේ කෙසේද යන්න ඉගැන්වීම සඳහා ඩොලර් මිලියන 8 ක් වෙන් කිරීම මේ වන විට ආන්දෝලනාත්මක පුවතක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලාංකික දේශපාලනඥයින්, ඉහළ පෙළේ සමාගම්, ශාස්ත්‍රඥයින්, නීති ක්ෂේත්‍රය, මාධ්‍ය ආයතන, කලාකරුවන් සහ ක්‍රීඩා තරු, "කීර්තිමත්" වෘත්තිකයන්, සිවිල් සමාජය/රාජ්‍ය නොවන සංවිධාන වෙත ඇදී ගොස් ඇති අරමුදල් දෙස සමීපව බැලීමේ දී ඔවුන් "සැලකිලිමත් පුරවැසියන්" ලෙස පෙනී සිටිමින් ශ්‍රී ලංකාවේ සිදුවන දේශපාලන බිඳවැටීමට දායක වූ ද්‍රෝහීන් බවට මේ වන විට හෙළිදරව් වී ඇත.
මේ සම්බන්ධයෙන් ප්‍රබල හෙළිදරව්වක් සිදුකරමින් පර්යේෂණාත්මක ක්ෂේත්‍රයේ සුවිශේෂී මෙහෙවරක නිරතවී සිටින පර්යේෂිකාවක වන ෂෙනාලි වඩුගේ මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ USAID සංවිධානයේ මැදිහත්වීම සම්බන්ධයෙන් සුවිශේෂී වාර්තාවක් පළකර තිබේ.
USAID ආයතනය මෙරට තුළ ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් සහ හෙළිදරව් වී ඇති තොරතුරු පදනම් කරගනිමින් ශ්‍රී ලංකාව තුළ වහාම විගණනයක් අවශ්‍ය වන බවත්, එක්සත් ජනපද බදු ගෙවන්නන්ගේ මුදල් අනිසි ලෙස භාවිතා කර ඇති සියලුම දේශීය ආයතන හෙළිදරව් කිරීම අවශ්‍ය වන බවත් ඇය එම වාර්තාව මගින් පෙන්වාදී තිබේ.
USAID (ඇමරිකා එක්සත් ජනපද ආයතනය), ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික දායාදය (NED), ජාතික ජනරජ ආයතනය (NRI), ජාත්‍යන්තර ජනරජ ආයතනය (IRI) යන එක්සත් ජනපද නියෝජිත ආයතන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව ද ෂෙනාලි වඩුගේ මහත්මිය විසින් හෙළිදරව් කිරීම් රැසක් සිදුකර තිබේ.
USAID හවුල්කාරිත්වයන් ක්‍රියාත්මක වූ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සම්බන්ධයෙන්ද මෙම වර්තාව තුළ කරුණු සඳහන්කර තිබේ.
අදාළ වාර්තාවේ සබැඳිය පහළින්...
https://www.shenaliwaduge.com/investigate-usaid-involvement-in-sri-lanka/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්