ජල පිරිපහදුව සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය ගැන ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් දැනුම්දීමක්
විවිධ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල පිරිපහදුව සඳහා භාවිත කරනු ලබන රසායන ද්‍රව්‍යවල ගුණාත්මකභාවය පිළිබඳ පුවත සම්බන්ධයෙන් එම මණ්ඩලය විසින් සවිස්තරාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, ජල පවිත්‍රීකරණයට අවශ්‍ය කරන පිළිස්සු හුණු ටොන් 1,500ක් මිලදී ගැනීම සඳහා ජාතික පුවත්පත් හරහා විවෘත ලංසු කැඳවූ බවත්, එම ටෙන්ඩර් පත් සමග ලබාදුන් සාම්පල පරීක්ෂාවට ලක්කර ඉන් සමත්වූ සම්පූර්ණ සුදුසුකම් ලත් හා අවම ලංසුව ලබා දුන් ලංසුකරුවෙකු වෙත අදාල ටෙන්ඩරය ප්‍රධානය කළ බවත් එම නිවේදනයේ සඳහන්.
ඒ අනුව, පළමුව හුනු ටොන් 380ක් කොන්ත්‍රාත්කරු විසින් මෙරටට ගෙන්වා මණ්ඩලයේ ගබඩා වෙත භාරදුන් බවත්, පිළිපදින ක්‍රමවේදයන් පරිදි එම තොගයෙන් නැවත වරක් අහඹු සාම්පල් රැගෙන පරීක්ෂා කිරීමේදී එම හුණුවල ඇති ක්‍රෝමියම් ප්‍රමාණය පිරිවිතරයේ සඳහන් 10mg/kh ප්‍රමාණය ඉක්මවා ඇති බවට අනාවරණය වූ බවයි එම මණ්ඩලය පවසන්නේ.
එහිදී, මෙම තොගය පිරිවිතරයන්ට අනුකූල නොව බැවින් මණ්ඩලයේ තොගවලට නොගෙන වෙනම ගබඩා කළ බවත්, මෙම තොගය කිසිඳු පවිත්‍රීකරණ ක්‍රියාවලියක් සඳහා යොදානොගත් බවත් එම මණ්ඩලය නිවේදනය ඔස්සේ සඳහන් කරනවා.
ඒ අනුව, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් විශාල පිරිවැයක් දරා සපයන ජලය භාවිතයට ගැනීම සම්බන්ධව කිසිදු අනියත බියක් ඇති කර නොගත යුතු බව එම නිවේදනයෙ වැඩිදුරටත් සඳහන්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..