ඇෆ්ගනිස්ථානයේ එකම කාන්තා ගුවන් විදුලි මධ්‍යස්ථානය රේඩියෝ බෙගම් හි මෙහෙයුම් කටයුතු තලේබාන්වරු අත්හිටුවයි
ඇෆ්ගනිස්ථානයේ එකම කාන්තා ගුවන් විදුලි මධ්‍යස්ථානය වූ රේඩියෝ බෙගම් හි මෙහෙයුම් කටයුතු අත්හිටුවා තිබේ.
ඒ, තලෙයිබාන් පාලනය විසිනි.
තලේබාන් සාමාජිකයන් එම රේඩියෝ පරිශ්‍රය වටළා ඒ වෙත කඩාවැදී එහි ක්‍රියාකාරිත්වය අත්හිටුවා ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
2021 තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අල්ලාගත් දා සිට කාන්තාවන් පොදු ජීවිතයෙන් සහ සමාජයෙන් බැහැරකරමින් සිටින මෙය එහි තවත් පියවරකි.
කාබුල් හි පිහිටි රේඩියෝ බෙගම්, කාන්තා අධ්‍යාපනය ඉලක්ක කරගත් අන්තර්ගතය සහිත කාන්තාවන් විසින් පවත්වාගෙන යනු ලබන මධ්‍යස්ථානයක් බව පැවසේ.
තලේබාන් තොරතුරු හා සංස්කෘතික අමාත්‍යාංශයේ නිලධාරීන් එහි පරිශ්‍රය සෝදිසි කර එහි කාර්ය මණ්ඩලයට පැමිණීම සීමාකළ බව පැවසීය.
එම නිලධාරීන් බෙගම් කාන්තා ජනමාධ්‍යවේදිනියන් ඇතුළු බෙගම් කාර්ය මණ්ඩලයේ පරිගණක, ලිපිගොනු සහ දුරකථන සිය භාරයට ගෙන ඇති අතර, කිසිදු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයක් නොලබන සංවිධානයේ පිරිමි සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව එම බෙගම් රේඩියෝ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
තලේබාන් තොරතුරු හා සංස්කෘතික අමාත්‍යාංශය පැවසුවේ විකාශන ප්‍රතිපත්තිය සහ බලපත්‍රය අනිසි ලෙස භාවිත කිරීම, උල්ලංඝනය කිරීම් මෙන්ම විදේශීය රූපවාහිනී නාලිකාවකට අන්තර්ගතය සහ වැඩසටහන් අනවසරයෙන් සැපයීම ඇතුළුව කරුණු කිහිපයක් හේතුවෙන් රේඩියෝවේ මෙහෙයුම් අත්හිටවූ බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..