මාධ්‍යවේදීන්ට එරෙහි බරපතළ අපරාධවලට වගකිවයුත්තන්ට දඬුවම් දෙන බවට මැතිවරණ දෙකකදී ලබා දුන් පොරොන්දු ඉටු කරන්න - මාධ්‍ය සංවිධාන ජනාධිපතිගෙන් ඉල්ලයි
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් තිදෙනා නිදහස් කිරීම සඳහා නීතිපතිවරයා විසින් මෑතක දී කළ නිර්දේශවලට එරෙහිව විරෝධය දක්වන මාධ්‍ය අයිතිවාසිකම් සංවිධාන මාධ්‍යවේදින්ගේ ඝාතන සහ පැහැරගැනීම් ගැන සොයා බලන බවට මැතිවරණ වේදිකාවේ දී ජාතික ජන බලවේගය ලබාදුන් පොරොන්දු ඉටු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් අද ඉල්ලා සිටියේය.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM), ශ්‍රී ලංකා ක්‍රියාකාරී මාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA), මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU) සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (YJA-SL) විසින් ප්‍රකාශ මාලාවක් නිකුත් කර ඇත.
එම නිවේදනයෙහි සදහන් වන්නේ “ලසන්ත ඝාතනයේ සැකකරුවන් තිදෙනෙකුට එරෙහි නීතිමය කටයුතු නවතා දමන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් නිකුත් කිරීමෙන් ඔවුන් නිදහස් කිරීමට මග පෑදේ. මෙම කම්පන සහගත පියවර වගවීම සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ බරපතල කනස්සල්ලක් මතු කරයි.
සභාපති දුමින්ද සම්පත් සහ ලේකම් රංග බණ්ඩාරනායකගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක ජනාධිපති අනුර දිසානායකගෙන් ඉල්ලා සිටියේ මාධ්‍යවේදීන්ට එරෙහි බරපතළ අපරාධවලට වගකිවයුත්තන්ට දඬුවම් දෙන බවට මැතිවරණ දෙකකදී ලබා දුන් පොරොන්දු ඉටු කරන ලෙසත්, එවැනි වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමේදී ස්වාධීන අධිකරණයේ අධිකාරියට බලපෑම් නොකරන ලෙසත්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර