රොහින්ග්‍යාවරුන් පැමිණීම සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් - ජාතික සංවිධාන 36කින් ආණ්ඩුවට ලිපියක්
මියන්මාරයේ සිට රොහින්ග්‍යාවරුන් ලෙස හඳුන්වන පිරිසෙහි අඛණ්ඩව සිදු විය හැකි බවට පුරෝකථනය කෙරෙන නීතිවිරෝධී සමුද්‍රීය පැමිණීම් පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරමින් සහ මිනිස් ජාවාරමට සම්බන්ධ දේශීය නියෝජිතයන් පිළිබඳව විමර්ශනය කරන ලෙස ඉල්ලමින් ජාතික සංවිධාන 36ක අත්සනින් යුතුව ආරක්ෂක විදේශ කටයුතු විදේශ රැකියා සහ ංසචාරක අමාත්‍ය විජිත හේරත් මහතාට සහ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වෙත ලිපියක් යොමුකිරීමට කටයුතු කර ඇත.
කරුණු 18ක්ම සහිතව යොමුකර ඇති ඒම ලිපිය මගින් එම සංවිධාන වැඩිදුරටත් දන්වා සිටින්නේ ලංකාවේ ජාතික අවශ්‍යතා සහ ජාතික ආරක්ෂාවට අදාළ තීරණ ගැනීමේදී රජයට සහාය වීමට සහ මග පෙන්වීමට අවශ්‍ය වූ විට රජයට සහාය වීම ජාතිකවාදී සංවිධානවල මූලික යුතුකමක් ලෙස සලකනු ලබන බවයි.
අදාල ලිපිය පහතින්





සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර