ලිට්රෝ ගෑස් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව
මෙරට විශාලතම ගෑස් සැපයුම්කරු වන ලිට්රෝ සමාගම සහ එහි පර්යන්තය වන Litro Terminals (Pvt) Ltd පෞද්ගලික අංශයේ කොටස් බෙදාහැර ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
පවතින ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියා පටිපාටිය යටතේ සමාගමේ සියලුම කොටස් හෝ වැඩි ප්‍රමාණයක් විකිණීමට රජය අදහස් කරන බව සහ පසුගිය පාලන සමයේ යෝජනා සඳහා ලංසු කැඳවා ඇති බව මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් උපුටා දක්වමින් Sunday Morning වාර්තා කරයි.
ලංසු අවලංගු කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර සමාගමේ බහුතරයක් හෝ එහි සියලුම කොටස් විකිණීම රජයේ අපේක්ෂාව බව ද එම නිලධාරියා පවසා තිබේ.
මෙය පැවැති ආණ්ඩුවෙන් ඉදිරිපත් කළ යෝජනාවලට අනුකූල වන අතර, උපායමාර්ගික ආර්ථික සැලැස්මක් යටතේ රජය සතු සමාගම් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා වත්මන් ආණ්ඩුවේද උනන්දුව ප්‍රදර්ශනය කරයි.
ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සමාප්ති සැසියේදී නියෝජ්‍ය මුදල් අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, කිසිදු ආයතනයක් විශේෂ නම් කිරීමකින් තොරව රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් රජයේ උපායමාර්ගය පිළිබඳව දීර්ඝ ලෙස අදහස් දක්වා තිබිණි.
ඇතැම් රාජ්‍ය සමාගම් රජය යටතේ තබාගන්නා අතර අනෙක් ඒවා පෞද්ගලීකරණය කරනු ඇති බව හෝ ඒවායේ ආකෘතීන් රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යුහයන් වැනි දෙමුහුන් ව්‍යුහයන් වෙත වෙනස් කරනු ඇති බව ඔහු එහිදී පැවැසුවේය.
ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කොටසක් ලෙස ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ එහි පර්යන්ත මෙහෙයුම්වල කොටස් අත්පත් කර ගැනීම සඳහා 2024 ජූලි මාසය වන විට ලංසුකරුවන් අටදෙනකු පසුගිය පාලනය විසින් තෝරාගෙන තිබිණි.
මෙම ලංසුකරුවන්ට ඔවුන්ගේ සැලසුම් පිළිබඳ සවිස්තරාත්මක යෝජනා ඉදිරිපත් කිරීමට ආරාධනා කර ඇත.
කෙසේවෙතත් පෞද්ගලීකරණ ක්‍රියාවලියක් අභියස වුව ද Litro Gas Lanka Ltd සුවිශේෂී ලෙස සිය මෙහෙයුම් සිදුකර තිබේ.
නිල දත්ත වලට අනුව, සමාගම එහි ප්‍රධාන කොටස් හිමියා වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 3 ක සම්පූර්ණ ලාභාංශයක් ප්‍රකාශයට පත්කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..