දෙහිවල බෞද්ධ මුස්ලිම් ගැටුමක් ඇතිවුනොත් ආණ්ඩුකාරයා වගකිවයුතුයි - ජාතික සංවිධාන චෝදනා කරයි
කොළඹ බෞද්ධ පරම විඥ්ඥාර්ථ සමිතියට අයත් කරගම්පිටිය සුමග විද්‍යාලය දෙහිවල මිලාන් මුස්ලිම් පාසලට පවරාදීම පිළිබඳව පැන නැගී ඇති මහජන විරෝධතා පිළිබඳව ලංකාලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දැක්වූ අදහස් ඔහුගේ වචනයෙන්.
''1980 දී ආරම්භ කළ මෙම බෞද්ධ පාසල මුස්ලිම් විද්‍යාලයකට පවරාදීම යම් කිසිවෙකු විසින් හිතාමතා ආණ්ඩුව අමාරුවේ දැමීමේ ක්‍රියාවක් බවයි පෙනෙන්නේ. එවැනි පාවරාදීමකට බලය ඇත්තේ බස්නාහිර ආණ්ඩුකාරවරයාටයි. ඔහු එවැනි නීති විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියාවන්ට අනුමැතිය ලබා දුන්නේ නම් ආණ්ඩුව යම් පිරිසක් සතුටු කිරීම සඳහා ඔහුට බලපෑම් කර එම පවරාදීම සිදු කළා විය යුතුයි.
මේ මගින් ආණ්ඩුව සිංහල බෞද්ධ ජනතාව අතර බරපතල අප්‍රසාදයකට ලක්වීම වැළැක්විය නොහැකියි. අවසානයේදී සිංහල මුස්ලිම් ගැටුමක් නිර්මාණය වුවහොත් ආණ්ඩුවට වගකීම ගන්නත් වෙනවා.
යම් සැඟවුණු බලවේගයකට එවැනි වුවමනාවක් තිබිය හැකියි පසුගිය දිනවල බරපතළ පරීක්ෂාවකට ලක් කිරීමකට නියමිතව තිබූ බහලුම් 255ක් වරායෙන් නිදහස් කිරීම පිටුපස බස්නාහිර ආණ්ඩුකාරයා සිටි බවට චෝදනා එල්ල වුණා. ඒ නිසා මේ පිළිබඳව වූ වහාම විධිමත් පර්යේෂණයක් සිදු කර වරද නිවැරදි කිරීම ආණ්ඩුවේ වගකීමක්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්