ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ 193 වැනි අනුස්මරණය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වෙල්ලෝර් හිදී
ශ්‍රී ලංකාවේ අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහගේ සොහොන දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වෙල්ලෝර් හි පිහිටා ඇති බවත්, ඔහුගේ පරම්පරාව ඔහුව අනුස්මරණය කරන බවත් ඉතිහාසය හදාරන සිසුහු දනිති.
මධුර නායක් රාජවංශයෙන් පැවත එන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ 193 වැනි අනුස්මරණ උත්සවය බ්‍රහස්පතින්දා (ජනවාරි 30) දින රජුගේ සොහොන ඉදිකරන ලද මුතු මණ්ඩපම් හි දී පැවැත්විණි.
රජු 1832 ජනවාරි 30 වන දින තමිල්නාඩුවේ වෙල්ලෝර් කොටුවේදී මියගියේය.
රජුගේ මරණ සංවත්සරයේදී ඔහුගේ උරුමක්කාරයන් විසින් සෑම වසරකම ඔහුගේ සොහොනෙහි විශේෂ ආගමික පූජා පවත්වනු ලැබේ.
මෙම වසරේ ද තමිල්නාඩු, ආන්ද්‍ර ප්‍රදේශ් සහ කර්ණාටක ප්‍රදේශවල වෙසෙන රජුගේ පරම්පරාව වෙනුවෙන් අනුස්මරණ උත්සවය පවත්වන ලද බව උත්සව සම්බන්ධීකාරක සහ රජුගේ 7 වන උරුමක්කාරයා වන වී. අශෝක්රාජා පවසා ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..