කඩිනමින් වී සඳහා සහතික මිල ප්‍රකාශයට පත් නොකළහොත් ගොවීන් පාරට බැසීමට සූදානම් - රුහුණු රට ගොවි ව්‍යාපාරය
කඩිනමින් වී සඳහා සහතික මිලක් ප්‍රකාශයට පත් නොකළහොත් ගොවි අරගලයක් ආරම්භ කරන බවට, ගොවි සංවිධාන නියෝජිතයින් නැවතත් අනතුරු අඟවනවා.
ඔවුන් පවසන්නේ ගොවීන් වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවක් පත් කරගත්ත ද තවමත් ගොවි ගැටලුවලට විසඳුම් දීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇති බවයි.
2024 මහ කන්නයේ නැගෙනහිර පළාතේ වගා කළ කුඹුරුවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
ඊට අමතරව උතුරු මැද පළාතේත් ඇතැම් ප්‍රදේශවල වී අස්වනු නෙළීම ආරම්භ කර ඇති අතර, ඇතැම් ප්‍රදේශවල ගොවීන් වර්ෂාවෙන් සිදු වූ හානි හේතුවෙන් නියමිත කාලය සම්පූර්ණ වීමට පෙරම වී අස්වනු නෙළීම ආරම්භ කර තිබුණා.
වෙළෙඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසන්නේ වී නිෂ්පාදනය කරන ප්‍රධාන දිස්ත්‍රික්කවල තවමත් වී අස්වනු නෙළීම නිසි ලෙස ආරම්භ කර නොමැති බවයි.
කඩිනමින් වී සඳහා සහතික මිල ප්‍රකාශයට පත් නොකළහොත් ගොවීන් පාරට බැසීමට සූදානම් බවට ගොවි සංවිධාන නියෝජිතයින් අනතුරු අඟවනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ පරිගණක මුරපද CIDයට දීම මිලේනියම් සිටි පාවාදීමටත් වඩා භයානකයි.. රාජ්‍ය බුද්ධි රහස් ඩයස්පෝරාවේ කුලීකරුවන්ට පාවා නොදෙනු! - ජයන්ත සමරවීර
හම්බන්තොට වරාය අසල අක්කර 108ක් සංවර්ධනය කිරීමට විදේශීය ආයෝජකයින් සොයයි..
සූරේෂ් සලේව නිරුවත් කළ බව CIDය පිළිගත්තා.. - සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම සහ නායකයන් අතර ගෞරවයට පාත්‍ර වෙයි..
සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව පැරීසියේදී දැවැන්ත විරෝධතාවයක්..
ධවල මන්දිරයට එල්ල වීමට තිබු ප්‍රහාරයක් ව්‍යර්ථ කෙරේ..
ඩොලරය අතහැර රුපියල්වලින් ගණුදෙනු කරන්න ඉන්දු - ලංකා අවධානය..
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්..
උතුරේ සිංහල ජනාවාස දරුණු අර්බුදයක.. පවුල් 300කට වඩා බෞද්ධහරණයට ලක්වෙලා.. - ආචාර්ය චන්න ජයසුමන හෙළිකරන කතාව
වසවිලාන් හමුදා රෝහලේ ඉදිකිරීම් වහාම නවත්වනු! - වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභා සභාපති යාපනය ආරක්ෂක සේනාංක මූලස්ථානය වෙත ලියයි
සලේ සිටි සිරමැදිරිය නිරීක්ෂණය කරයි.. නිසිපරිදි වාතාශ්‍රය නොලැබීම ඇතුළු අඩුපාඩු රැසක් හෙළිවෙයි..
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ නඩු තීන්දුවත් ජුලි 31 වැනිදා..
ජාතික අභිලාෂයන්ට හානියක් නොවන පරිදි ඉරාන-ඇමරිකානු අවබෝධතා ගිවිසුමකට එළඹුනා - ගරිබාබාඩි
ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති බවට ආණ්ඩුව කරන ප්‍රකාශ බොරු.. - රටේ ජීවන බර ඉහළ යාම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්
රාජ්‍ය බුද්ධි සේවය මගේ ඔත්තුව යට ගැහුවා.. මේක තනිකරම කුමන්ත්‍රණයක්.. මට අද ආරක්ෂාවක් නැහැ.. - පාස්කු ප්‍රහාරයේ දෙවන රැල්ල වැළැක්වූ තොරතුරුකරුවා හෙළිකරන කතාව
අමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එළඹෙයි.. සිකුරාදා ස්විට්සර්ලන්තයේදී අත්සන් කිරීමට සූදානම්..