සමන්තගෙන් මිලියන 100ක වන්දියක් කීර්ති තෙන්නකෝන් ඉල්ලයි
අමාත්‍ය සමන්ත විද්‍යාරත්න කළ බව කියන අපහාසාත්මක ප්‍රකාශ සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 100ක් ගෙවන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකයකු ද වූ දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් එන්තරවාසියක් යොමු කර තිබේ.
2025 ජනවාරි 24 දිනැති අදාළ ලිපියෙන්, තෙන්නකෝන්ගේ නීතිඥයන් අමාත්‍යවරයාට දන්වා ඇත්තේ ලිපිය ලැබුණු දින සිට දින 14ක් ඇතුළත රුපියල් මිලියන 100ක් ගෙවන ලෙසයි.
“සඳහන් කළ කාල සීමාව තුළ ගෙවීම සිදු නොකළහොත් වන්දි ඉල්ලා නීතිමය පියවර ගැනීමට අපට සිදුවනු ඇත,” යනුවෙන් එම එන්තරවාසියේ සඳහන් කර ඇත.
“2024 ජනවාරි 9 වැනි දින ඔබේ අනුග්‍රහය යටතේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ සංවිධාන කරන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවක කථිකයකු ලෙස ඔබ කටයුතු කළ බව මගේ සේවාදායකයා මට දැනුම් දී ඇත. ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔබ කළ කතාව ඔබේ ෆේස්බුක් ගිණුමේ සහ පසුව සමාජ මාධ්‍ය වේදිකා සහ පුවත්පත් කිහිපයක ද වාර්තා කර ඇත.” යනුවෙන් එහි දක්වා ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ පරිගණක මුරපද CIDයට දීම මිලේනියම් සිටි පාවාදීමටත් වඩා භයානකයි.. රාජ්‍ය බුද්ධි රහස් ඩයස්පෝරාවේ කුලීකරුවන්ට පාවා නොදෙනු! - ජයන්ත සමරවීර
හම්බන්තොට වරාය අසල අක්කර 108ක් සංවර්ධනය කිරීමට විදේශීය ආයෝජකයින් සොයයි..
සූරේෂ් සලේව නිරුවත් කළ බව CIDය පිළිගත්තා.. - සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම සහ නායකයන් අතර ගෞරවයට පාත්‍ර වෙයි..
සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව පැරීසියේදී දැවැන්ත විරෝධතාවයක්..
ධවල මන්දිරයට එල්ල වීමට තිබු ප්‍රහාරයක් ව්‍යර්ථ කෙරේ..
ඩොලරය අතහැර රුපියල්වලින් ගණුදෙනු කරන්න ඉන්දු - ලංකා අවධානය..
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්..
උතුරේ සිංහල ජනාවාස දරුණු අර්බුදයක.. පවුල් 300කට වඩා බෞද්ධහරණයට ලක්වෙලා.. - ආචාර්ය චන්න ජයසුමන හෙළිකරන කතාව
වසවිලාන් හමුදා රෝහලේ ඉදිකිරීම් වහාම නවත්වනු! - වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභා සභාපති යාපනය ආරක්ෂක සේනාංක මූලස්ථානය වෙත ලියයි
සලේ සිටි සිරමැදිරිය නිරීක්ෂණය කරයි.. නිසිපරිදි වාතාශ්‍රය නොලැබීම ඇතුළු අඩුපාඩු රැසක් හෙළිවෙයි..
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ නඩු තීන්දුවත් ජුලි 31 වැනිදා..
ජාතික අභිලාෂයන්ට හානියක් නොවන පරිදි ඉරාන-ඇමරිකානු අවබෝධතා ගිවිසුමකට එළඹුනා - ගරිබාබාඩි
ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති බවට ආණ්ඩුව කරන ප්‍රකාශ බොරු.. - රටේ ජීවන බර ඉහළ යාම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්
රාජ්‍ය බුද්ධි සේවය මගේ ඔත්තුව යට ගැහුවා.. මේක තනිකරම කුමන්ත්‍රණයක්.. මට අද ආරක්ෂාවක් නැහැ.. - පාස්කු ප්‍රහාරයේ දෙවන රැල්ල වැළැක්වූ තොරතුරුකරුවා හෙළිකරන කතාව
අමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එළඹෙයි.. සිකුරාදා ස්විට්සර්ලන්තයේදී අත්සන් කිරීමට සූදානම්..