සතෙසෙ ලොක්කෙක් සහල් වංචාවක... ආණ්ඩුව නිශ්ශබ්දයි
ලංකා සතොස ආයතනයේ ඉහළම නිලධාරියෙක් විසින් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව සහල් ටෙන්ඩර්වලදී සිදුකරන ලද බව කියන වංචාකාරී ක්‍රියා සම්බන්ධව එහි සේවකයන් විසින් හෙළිදරව්වක් සිදුකර තිබේ.
සේවකයන් චෝදනා කරන්නේ මිලදී ගැනුම් අංශයේ කිසිවකුත් සහභාගී කර නොගෙන ඔහු විසින් සහල් ටෙන්ඩර්වලට අදාළ සියලුම ලිපි සකස් කිරීම ආදී සියලු කටයුතු පෞද්ගලිකවම සිදුකරන බවයි.
ඔහු විසින් සිදුකරන ලද සහල් මිලදී ගැනීමේ තරගකාරී ටෙන්ඩර් සියල්ල ඔහු විසින්ම විවිධ හේතු දක්වමින් ප්‍රතික්ෂේප කිරීම මගින් ලංකා සතොස ආයතනයට සහල් මිලදී ගැනීම මොහු විසින්ම වළක්වන ලද බව ද සේවකයන් පෙන්වා දී තිබේ.
ඔහු විසින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී-විගණන (DGM- Audit) ලෙස සකස් කරන ලද අසත්‍ය විගණන වාර්තා යොදාගෙන මිලදී ගැනීම් අංශයේ සිටි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරියව (DGM Procurement) එම තනතුරේ සේවයෙන් ඉවත්කර, කිසිදු නීත්‍යනුකූල පත්කිරීමේ ලිපියක් නොමැතිව මිලදී ගැනීම් අංශයේ වැඩ කටයුතුවලට ද මැදිහත් වී සියලු මිලදී ගැනීම් ඔහුගේ තනි මතයට සිදුකරන බවට ද සේවකයන් චෝදනා නගා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..