මොරටුව පොලීසිය අසල උණුසුම් තත්ත්වයක්
මොරටුව පොලීසිය ඉදිරිපිට මේ වනවිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.
අප වාර්තාකරු පැවසුවේ ගම්වාසීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් බව පවසමින් 100කට අධික පිරිසක් මේ වනවිට මොරටුව පොලීසිය ඉදිරිපිටට පැමිණ විරෝධාවක නිරත වන බවයි.
මේ සම්බන්ධයෙන් අප පොලීසියෙන් විමසීමක් කළේය.
එහිදී පවසා සිටියේ මොරටුව ප්‍රදේශයේ දේවස්ථානයක් ඉදිරිපිට නිර්මාණය කරමින් තිබූ තොරණක් හේතුවෙන් එහි සිටි පිරිසක් මාර්ගයට අවහිරවන ලෙස රැඳී සිටි බවයි.
ඒ හේතුවෙන් ඔවුන්ව ඉන් ඉවත්කිරීමට රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන් කටයුතු කිරීමේදී පිරිසක් ඊට බාධා කළ බවයි.
එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පහරකෑමකට ලක්ව ඇති අතර, එම නිලධාරීන් මේ වනවිට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
එම පහරදීම හා ඇති වූ තත්ත්වය මත රාජකාරියට බාධා කළ බව පවසමින් මොරටුව පොලීසිය විසින් මේ වනවිට පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ නමුත් එම අත්අඩංගුවට ගැනීමට විරෝධය පලකරමින් ප්‍රදේශවාසින් මෙලෙස මොරටුව පොලීසිය අසලට පැමිණ ඇත.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පියතුමන්ලා කිහිප දෙනෙකුද පැමිණ සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..