FB පොස්ට් එකක් දැම්මට අත්අඩංගුවට ගත්ත කැළුම් ජයසුමනට ඇප
මහවිරු සමරුවට අදාළ පෝස්ටුවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයකු වන කැළුම් ජයසුමනට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප නියම කළේය.
කැලුම් ජයසුමන පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ උතුරේ මහවිරු සමරු උත්සවයට අදාළ ඡායාරුපයක් ෆේස්බුක් ඔස්සේ හුවමාරු කිරීමේ චෝදනාව මතයි.
ප්‍රංශයේ කාන්තාවක් විසින් ෆේස්බුක් ඔස්සේ හුවමාරු කර තිබූ එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ පින්තූරයක් යළි බෙදාහැරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.
නඩු විභාගය අතරතුර, සැකකරුගේ ක්‍රියාව හා සම්බන්ධ මහජන නොසන්සුන්තාව පිළිබඳ සාක්ෂි ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කළේය.
සාක්ෂි නොමැතිව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කළ නොහැකි බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
ජයසුමනට ඇප නියම කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නඩුව 2025 අප්‍රේල් 03 වැනි දිනට කැඳවීමට නියම කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සලේට දිනපතා නීතිඥ සහාය බෑ, පුළුවන් සතියකට වතාවයි.. - ශානිගේ තීරණයට සලේගේ බිරිඳගෙන් දැඩි විරෝධය
පළාත් සභාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව..
වත්මන් ආණ්ඩුව ලබා ගත් විදෙස් ණය ඩොලර් මිලියන 1,850 පනී..
භාණ්ඩාගාර මංකොල්ලය: වැරැද්ද කාගෙද?.. මහ බැංකුවයි-භාණ්ඩාගාරයයි මූණට මූණ ඇනකොටා ගනී!
විදුහල්පති සේවයට වැටුප් වැඩිකිරීමේ යෝජනාව: ගුරු, විදුහල්පති සේවා වල ස්වාධීනතාවය නැති කරල, වැටුප් විශ්මතාවයක් නෑ කියන්නයි මේ හදන්නෙ - ඒකාබද්ධ ගුරුසේවා සංගමය
ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..
ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..
සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්
ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්
“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි
අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි
ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්
ඊශ්‍රායලයේ ඉඳලා මෙරට ළමයි එවන ඩොලර් ටික එක ආයතනය හිරවෙලා.. - තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී චානක හෙළිකරයි..
සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් යයි.. සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දෘෂ්ටිවාදය මෙරට තුළ ක්‍රියාත්මක වූ ආකාරය ගැනත් කරුණු හෙළිකරයි..
MCC ගිවිසුම නැවතත් ශ්‍රී ලංකාවට ගේන්න යනවා.. – හර්ෂ ද සිල්වා