ජ්යෙෂ්ඨ විදේශ සේවා වෘත්තීය සාමාජිකයෙකු වන එරික් මේයර්, දකුණු සහ මධ්යම ආසියානු කටයුතු කාර්යාංශයේ ජ්යෙෂ්ඨ කාර්යාංශ නිලධාරියා වේ. ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, කසකස්තානය, කිර්ගිස්තානය, මාලදිවයින, නේපාලය, පකිස්තානය, ශ්රී ලංකාව, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය ඇතුළු දකුණු සහ මධ්යම ආසියාව පුරා කාර්යාංශය අධීක්ෂණය කිරීම සහ පරිපාලනයේ ප්රතිපත්ති ප්රමුඛතා සම්බන්ධීකරණය කිරීම සඳහා ඔහු වගකිව යුතු නිලධාරියාද වන්නේය.
ඇමෙරිකාවේ “අන්යෝන්ය බදු” ක්රමය යටතේ පසුගිය අප්රේල් 2 වැනිදා මෙරටට පැනවීමට යෝජනා කළ සියයට 44 ක තීරු බද්ද අඩුකර ගැනීම සඳහා කළ සාකච්ඡාවලදී ශ්රී ලංකාව චීනය සමග කරන වෙළෙඳ කටයුතු යම්යම් සීමා කිරීම්වලට යටත් කිරීමට පියවර ගන්නා ලෙස ඇමෙරිකා බලධාරීන් යෝජනා කර ඇතත් මෙරට මධ්යස්ථ විදේශ ප්රතිපත්තිය හේතුවෙන් ශ්රී ලංකා බලධාරීන් එම යෝජනා ප්රතික්ෂේප කර ඇතැයි ආරංචි මාර්ග ප්රකාශ කළේය.
පසුගිය ජූනි මාසයේදී ඊශ්රායලය ඉරානයට ප්රහාර එල්ල කිරීමට ආරාම්භ කළ වහාම ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්, පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් සහ අධිකරණ ප්රධානී ගෝලාම්-හොසේන් මොහ්සේනි-එජෙයි මෙන්ම අනෙකුත් ඉහළ ඉරාන ආරක්ෂක සහ හමුදා නිලධාරීන් යන රජයේ ශාඛා තුනේම ප්රධානීන් සහභාගී වූ සැසිය බටහිර ටෙහෙරානයේ පිහිටි ශක්තිමත් භූගත පහසුකමක පැවැත්විණි.
2024 දී ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර ඩිජිටල් හැඳුනුම් පතක් නිර්මාණය කිරීම සඳහා අවෙබා්ධතා ගිවිසුමක් අත්සන් කළ බවත්, එය ප්රායෝගිකව ක්රියාත්මක නොවූ බව සහ රනිල් වික්රමසිංහගේ ආණ්ඩුව රුපියල් බිලියන 3ක් ඉලෙක්ට්රෝනික හැඳුනුම්පත් ක්රමවේදය සැකසීම සඳහා වෙන්කළ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්ය විමල් වීරවංශ මහතා පවසයි.
ප්රධාන පුවත්
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..