සිංහල බෞද්ධ ජනතාව ජාතිවාදීන් ලෙස ලේබල් අලවමින්, දෙමළ ඩයස්පෝරාව සතුටු කරමින් වර්තමාන ආණ්ඩුව යන ගමන තුළ මෙතෙක් ජනාධිපතිවරු 8 දෙනෙකු නොකළ දේ සිදුකිරීමේ අනතුර ඇති බවත්, එම අනතුර පෙන්වාදෙමින් ජනාධිපතිවරයාට ජාතික සංවිධාන විසින් පෙත්සමක් ද භාරදීම සිදුකළ බවත් දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳව නැවත වරක් අත්අඩංගුවට ගැනීම් සිදුවෙමින් ඇති පසුබිමක මෙවර සිදුවන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ පාස්කු ප්‍රහාරය මාසය ලංවන විට මොනවා හෝ සංදර්ශනයක් පෙන්වා කතොලික සභාව සතුටු කිරීම සඳහා පමණක් නොව මෙවර දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාව පිනවීම සඳහා ද කටයුතු සිදුවෙමින් පවතින බව ය.
ප්‍රධාන පුවත්
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..