කස්සප හාමුදුරුවන් ඇතුළු පිරිස පහර කෑ බවත්, දැන් උන්වහන්සේ ඇතුළු පිරිස බන්ධනාගාර ගත කර ඇති බවත්, රුවන්වැලි සෑය ලගට ගොස් එලවන බව සහ පහර දෙන බවට සමාජ මාධ්‍යයේ පෝස්ට් දමා එම සත්‍යග්‍රහයට පහරදීමට ගිය අය ගැන සාක්ෂි ඕනෑ තරම් තිබිය දී පොලිසිය ඒ සඳහා ක්‍රියාමාර්ගයක් නොගන්නේ මන්දැයි මිහින්තලේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි ප්‍රශ්න කරති.
පසුගිය වසර දෙකක කාලය තුළ රට හමුවේ පැවති දරුණුතම ආර්ථික අර්බුදය හා අභියෝග සාමූහිකව ජයගෙන රට ස්ථාවර මාවතකට ගෙන ඒමට රජය සමත් වූ බවත්, බංකොලොත්භාවයට පත් වූ රටක් මෙතරම් කඩිනමින් ආර්ථික වශයෙන් යළි ගොඩනැඟූ ලොව විශිෂ්ටතම ආදර්ශය ශ්‍රී ලංකාව බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ප්‍රකාශ කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
අනුරාධපුර පූජාභූමියේ පැවැත්වූ සත්‍යග්‍රහයට පහරදීම සම්බන්ධයෙන් ලංකාවේ ජීවත්වන බෞද්ධ ජනතාව මෙන්ම ලෝකයේ සිටින බෞද්ධ ජනතාවද දැඩි කම්පනයකට පත්ව ඇති බවත්, මෙම සිදුවීම් වර්ධනය වී මේවා සාමාන්‍ය සිදුවීම් බවට පත්වී බුද්ධ ශාසනය පරිහානියට පත්වීම ඉතා ඉක්මනින් සිදුවනු ඇති බවත් පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි හිමි පවසති.
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..