රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් උද්ගතව ඇති ආර්ථික උද්ධමනය හමුවේ, බාහිර ඖෂධ සැපයුම්කරුවන් සිය සැපයුම් කටයුතු නිසි පරිදි සිදු නොකිරීම නිසා පෞද්ගලික ඔසුහල්වල පවා අත්‍යවශ්‍ය ඖෂධ රැසක දැඩි හිඟයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
වැඩ කරන ජනතාව සමරන මැයි දිනය මෙවර සැමරීමට සිදුව ඇත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරියෙකු අභිරහස් ලෙස මියගිය ඛේදජනක පසුබිමක බවත්, ඩොලර් මිලියන දෙකහමාරක් හොර ගිණුමකට දමා ගෙන එය හැකර්වරයෙකු පිටින් යැවීමට ආණ්ඩුව උත්සාහ කරන විට එය හෙළිකළ රාජ්‍ය නිලධාරියාගේ අභිරහස් මරණය සිදුවෙද්දි මැයි දිනය සැමරීම ඉතාම උත්ප්‍රාසජනක බවත් සර්වජන බලය නායක, පාර්ලිිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
ශ්‍රී ලංකාන් ගුවන් සමාගෙම් සභාපති තනතුර සඳහා අවුරුදු 84ක් වූ පීටර් හිල් නමැති සුදු ජාතිකයා පත්කිරීමට සූදානමක් ඇති බවට තොරතුරු පළ වන බවත් මේ වන විට එම ගුවන් සමාගමේ පුරප්පාඩුවී පවතින ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීම් අවසන් අදියරේ පවතින බවත් සමාජ මාධ්‍ය නාලිකාවක් තොරතුරු අනාවරණය කරමින් පවසයි.
ප්‍රධාන පුවත්
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර