යුරෝපා සංගමය චීන විද්‍යුත් වාහන සඳහා දණ්ඩනීය තීරුබදු පැනවීම වරදක්!- ආර්ථික විශේෂඥයෝ පවසති

චීනයේ නිෂ්පාදිත විද්‍යුත් වාහන (EV) සඳහා යුරෝපා සංගමය (EU) දණ්ඩනීය තීරුබදු පැනවීම අත්වැරැද්දක් වන අතර එය යහපතට වඩා හානියක් කරනු ඇතැයි බ්‍රසල්ස් කේන්ද්‍රීයව කටයුතු කරන ආර්ථික චින්තකයෙකු වන බෲගල් ඊයේ(09) ප්‍රකාශ කළේය.
යුරෝපීය කොමිසම පසුගිය 04 වනදා නිවේදනය කළේ, චීන විද්‍යුත් වාහන සඳහා දණ්ඩනීය තීරුබදු පැනවීම සඳහා විමසූ ඡන්දයෙන් එම දණ්ඩනීය තීරුබදු සම්මත කිරීම යුරෝපා සංගමයේ රටවල් කිහිපයක සහ මෝටර් රථ කර්මාන්තකරුවන්ගේ විවේචන අවුලුවාලීමට හේතු විය. මෙම පියවර යුරෝපා සංගමයේ විද්‍යුත් වාහන නිෂ්පාදනයේ තරඟකාරීත්වයට එරෙහිව බූමරංගයක් විය හැකි බවට අනතුරු බෲගල් අඟවයි.
සාමාජික රටවලින් තමන්ට අවශ්‍ය සහය ලැබී ඇති බව කොමිසම ප්‍රකාශ කළද යුරෝපා සංගමයේ සාමාජිකයින් 12 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටි අතර 5 දෙනෙකු තීරණයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
"දණ්ඩනීය තීරුබදු "යුරෝපීය සංගම් පුරවැසියන්ට උදව් කිරීමට වඩා හානියක් වනු ඇත.මෙම පියවර ඇත්ත වශයෙන්ම යුරෝපීය මෝටර් රථ කර්මාන්තය පසුබෑමකට ලක්වීමට හේතු වනු ඇත." බෲගල් ඉද්රිපත් කළ වාර්තාවක සඳහන් කළේය.
"පැනවූ තීරුබදු යුරෝපීය නිෂ්පාදකයින් ගෝලීය තරඟකාරී පීඩනයන්ගෙන් පරිවරණය කරනු ඇති අතර චීන හවුල්කරුවන් සමඟ ඒකාබද්ධ වටිනාකම් දාමයන් වර්ධනය කිරීමෙන් ඔවුන් අධෛර්යමත් කරනු ඇත.තවද, තීරුබදු ලෝක වෙලඳාමේ ඛණ්ඩනය දෙසට තවත් පියවරක් තබනු ලබන අතර, එය ආර්ථික පිරිවැය උපචිත සහ යුරෝපා සංගමය ඉතිරි නොකරන අවිනිශ්චිතතාවයන් නිර්මානය කරනු ඇත.
මෙම පියවර වෙළඳ ආරවුල් ද පිටාර ගැලීමේ බලපෑම් ඇති කිරීමට නැඹුරු වන අතර, යුරෝපා සංගමය සහ චීනය අතර එවැනි ආරවුල් සමස්ත ද්විපාර්ශ්වික සබඳතාවලට බාධාවක් වනු ඇත." වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි. බෲගල්ට අනුව යුරෝපා සංගමය සිය අදහස වෙනස් කිරීමට ප්‍රමාද නැත.
EU's punitive tariffs on Chinese EVs a mistake: Bruegel
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..