ශ්‍රී ලංකාවේ ඒකීයත්වය සහ බුද්ධ සාසනයට අත නොතබනු! - පූජ්‍ය අගුලුමැල්ලේ සිරි ජිනාන්ද හිමි (වීඩියෝ)
ජනාධිපති අපේක්ෂකයන් බොහෝ දෙනෙකු තම ප්‍රතිපත්ති ප්‍රකාශ මේ වන විට රට හමුවේ ඉදිරිපත් කර ඇති බවත්, ඇතැම් අපේක්ෂකයන් රටේ මූලයන් සිඳ දැමීම සඳහා කුමන්ත්‍රණකාරීව තම ප්‍රතිපත්තිවලට කරුණු ඇතුළත් කර ඇති බවත් බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ, පූජ්‍ය අගුලුමැල්ලේ සිරි ජිනාන්ද හිමියෝ පවසති.
රටේ මූලයන් සිඳ දැමීම මෙන්ම බුද්ධ ශාසනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියෙන් හිමිව ඇති අයිතිය ඉවත් කිරීමට මෙන්ම රට නිරාගමික රාජ්‍යක් කිරීමට ඇතැම් අපේක්ෂකයන් තම ප්‍රතිපත්ති ප්‍රකාශ හරහා කරුණු ඉදිරිපත් කර ඇති ආකාරය දැකගත හැකි බවද උන්වහන්සේ පවසති.
එමෙන්ම උතුරේ සිට දකුණ දක්වා ජීවත්වන ජනතාව කිසිම විටකදී 13 වැනි සංශෝධනයේ බලතල ඉල්ලා නොසිටින බවද පවසන උන්වහන්සේ, ඡන්දවලින් පරදින සීමිත දේශපාලකයන් පිරිසක් සෑම ජනාධිපතිවරණයකදීම මෙය තමන්ගේ දේශපාලන තුවාලය බවට පත්කර ගන්නා බවද පෙන්වා දෙති.
සිංහල බෞද්ධකම නැසීමට ප්‍රතිපත්ති මාලා හෝ ව්‍යවස්ථා සංශෝධන ගෙන එන දේශපාලකයන් රටින්ම අතුගා දැමිය යුතු බවයි උන්වහන්සේ පවසන්නේ.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.