රුපියල් කෝටි 1800 ක් උපයා ගන්න කියා විදුලි බිල ඉහළ දැමීමෙන් කෝටි 4000 ක ලාභයක් ලැබෙනවා - ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම් කියයි
රුපියල් කෝටි 1800 ක් උපයා ගැනීමට යැයි කියමින් විදුලි ගාස්තු ඉහළ දැමීම සිදු කළත් මෙම වසර අවසානයේදී ලංවිම ලබන සම්පූර්ණ ලාභය රුපියල් කෝටි හාරදහස (බිලියන 40) ඉක්මවා යන බව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු මහතා පවසයි.
මේ වනවිට ජල විදුලිය නිෂ්පාදනය විශාල ලෙස ඉහළ යෑම නිසා මෙම මාසයේ ඩීසල් මගින් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබූ මෙගාවොට් 390 න් ලබාගත යුත්තේ මෙගාවොට් 90 ක් පමණක් බවත්, ලබන නොවැම්බර් මාසයේදී ඩීසල් මගින් නිපදවීමට ඉලක්ක කොට තිබූ මෙගාවොට් 260 න් ලබාගත යුත්තේ මෙගාවොට් 60 ක් පමණක් බවත් ඔහු පවසයි.
එමෙන්ම දෙසැම්බර් මාසයේදී සැලසුම් කර ඇති මෙගාවොට් 160 න් පද්ධතියට ලබාගත යුත්තේ මෙගාවොට් 30 ක් පමණකැයි ද ඔහු සඳහන් කරයි.
මෙවර විදුලි ගාස්තු සියයට දහඅටකින් වැඩි නොකළත් ජල විදුලි නිෂ්පාදනය ඉහළ යෑම නිසා ලංවිම රුපියල් කෝටි 2200 ක (බිලියන 22) ලාභයක් ලබන බව ද ලක්මාල් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..